Malathi Nubai Nubatath Adare Thamai Lyrics by Lakshman Hilmi
Malathi Nubai Nubatath Adare Thamai (මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි) is a Sinhala song sung by Lakshman Hilmi. This page presents the Malathi Nubai Nubatath Adare Thamai lyrics in Sinhala script (මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malathi Nubai Nubatath Adare Thamai |
|---|---|
| SINGER | Lakshman Hilmi |
| VIEWS | 45 |
| UPDATED |
Malathi Nubai Nubatath Adare Thamai Lyrics
Maalathi numbayi numbatath aadare thamayi
Jeevithe dukayi galanne kandulu mal damayi
Kandulu mala numbayi dannam suwada nathi hadayi
Asammatha pemaka numba pem kaviya wee hadayi
Maalathi numbayi numbatath aadare thamayi
Laemata thuruluwu gomara sandata atha vanayi
Manamaalakam karana raa sanda numbatath thuruluweyi //
Baala bolanda numbe hitata suwada haadu dey
Haadu dethol petiwala kiri suwada gala yai
Maalathi numbayi ....
Sanda eliye ruwata sapiri kumudu mala numbayi
Kola komala raewa numbage athin athata yai //
Kaasi kolawalata seilame raya pahan karayi
Hetak gena ithin mata dan hithannata bayayi
Maalathi numbayi ....මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි ගී පද
මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
ජීවිතේ දුකයි ගලන්‍නෙ කඳුළු මල් දමයි
කඳුළු මල නුඹයි දැන්නම් සුවඳ නැති හැඩයි
අසම්මත පෙමක නුඹ පෙම් කවිය වී හඩයි
මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
ලැමට තුරුලුවු ගෝමර සඳට අත වනයි
මනමාලකම් කරන රෑ සඳ නුඹට තුරුලුවෙයි //
බාල බොලඳ නුබේ හිතට සුවඳ හාදු දෙයි
හාදු දෙතොල් පෙතිවල කිරි සුවඳ ගලා යයි
මාලතී නුඹයි ....
සඳ එළියේ රුවට සපිරි කුමුදු මල නුඹයි
කෝල කොමල රැව නුඹගේ අතින් අතට යයි //
කාසි කොලවලට සෙයිලමේ රැය පහන් කරයි
හෙටක් ගැන ඉතින් මට දැන් හිතන්නට බයයි
මාලතී නුඹයි ....Related Songs and Tags
Malathi Nubai Nubatath Adare Thamai LyricsMalathi Nubai Nubatath Adare Thamai Lyrics Englishමාලතී නුඹයි නුඹටත් ආදරේ තමයිමාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hilmi SongsLakshman Hilmi LyricsHilmi Lyrics