Sayure Jeewitha Nawa Perali (Robinson Andaraya Theme Song) Lyrics
“Sayure jeewitha nawa peralee” (සයුරේ ජීවිත නැව පෙරලී), Sayure Jeewitha Nawa Perali (Robinson Andaraya Theme Song) (සයුරේ ජීවිත නැව පෙරලී (රොබින්සන් අන්දරය තේමා ගීතය)) lyrics: a Sinhala song about nature sung by Lal Rupasinha and Sashika Nisansala, with music by Nuwan Samarasinha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සයුරේ ජීවිත නැව පෙරලී (රොබින්සන් අන්දරය තේමා ගීතය) ගී පද.
| SONG | Sayure Jeewitha Nawa Perali (Robinson Andaraya Theme Song) |
|---|---|
| SINGER | Lal Rupasinha, Sashika Nisansala |
| COMPOSER | Nuwan Samarasinha |
| CATEGORY | Nature, Sad Songs |
| VIEWS | 59 |
| UPDATED |
Sayure Jeewitha Nawa Perali (Robinson Andaraya Theme Song) Lyrics Singlish
Sayure jeewitha nawa peralee
Muthu soyana aya kohedo
Pana nala paga
Werale piyaman pewasuiye
Rala kandule suwadai me
Senehe asarana wu da pamanai do
Nowenas wei kurulu gee
Dan pana nala sabai wune
Sulage rahasak kiwa
Piyaman werale
Sulangai mekuwe rala na
Sangawiye ai
Atha eyai loke
Dahawala karuwala wi
Gini pokurath suwayak wu da
Sandehith sisilak na
Jeewithe adarei
Sayure... Sayure... Sayure...සයුරේ ජීවිත නැව පෙරලී (රොබින්සන් අන්දරය තේමා ගීතය) ගී පද
සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නල පාගා
වෙරලේ පියමන් පැවසූයේ
රළ කඳුළේ සුවඳයි මේ
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පණ නල සැබෑ වුනේ
සුළගේ රහසක් කීවා
පියමන් වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැඟවුයේ ඇයි
ඇත්ත එයයි ලෝකේ
දහවල කරුවල වී
ගිනි පොකුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ
ජීවිතේ ආදරෙයි
සයුරේ... සයුරේ... සයුරේ...Performances of Sayure Jeewitha Nawa Perali (Robinson Andaraya Theme Song)
Cover versions, live performances, and reality-show contestant performances of “Sayure Jeewitha Nawa Perali (Robinson Andaraya Theme Song)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
