Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Mervin Mihindukula
  3. Eda pemwathun Lyrics

Eda pemwathun Lyrics by Mervin Mihindukula

Eda pemwathun (එදා පෙම්වතුන්) is a Sinhala song sung by Mervin Mihindukula. This page presents the Eda pemwathun lyrics in Sinhala script (එදා පෙම්වතුන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Eda pemwathun including singer, lyricist, composer, and view count
SONGEda pemwathun
SINGERMervin Mihindukula
VIEWS14
UPDATEDMay 2026

Eda pemwathun Lyrics

Edaa pemvathun se liyu pem hasun ko
Medaa mavpiyan vi makeelaa sitin
Edaa pemvathun se dedu pem vadan
Medaa mavpiyan vi sindeelaa apen

Thanu mal yahan liyu ee hasun
Edaa pemvathun daen medaa mavpiyan
Paethu pem paethum mevu pem situm
Ape sitvalin daen makeelaa semin

Edaa pemvathun se liyu pem hasun ko
Medaa mavpiyan vi makeelaa sitin
Edaa pemvathun se dedu pem vadan
Medaa mavpiyan vi sindeelaa apen

Naegu ran thoran kiyu pem vadan
Sindi apa sitin daen paethu ee dasun
Edaa pemvathun medaa mavpiyan
Ape nethvalin daen makeelaa gihin

Edaa pemvathun se liyu pem hasun ko
Medaa mavpiyan vi makeelaa sitin
Edaa pemvathun se dedu pem vadan
Medaa mavpiyan vi sindeelaa apen

එදා පෙම්වතුන් ගී පද

එදා පෙම්වතුන් සේ ලියූ පෙම් හසුන් කෝ
මෙදා මව්පියන් වී මැකීලා සිතින්
එදා පෙම්වතුන් සේ දෙඩූ පෙම් වදන්
මෙදා මව්පියන් වී සිඳීලා අපෙන්

තැනූ මල් යහන් ලියූ ඒ හසුන්
එදා පෙම්වතුන් දැන් මෙදා මව්පියන්
පැතූ පෙම් පැතුම් මැවූ පෙම් සිතුම්
අපේ සිත්වලින් දැන් මැකීලා සෙමින්

එදා පෙම්වතුන් සේ ලියූ පෙම් හසුන් කෝ
මෙදා මව්පියන් වී මැකීලා සිතින්
එදා පෙම්වතුන් සේ දෙඩූ පෙම් වදන්
මෙදා මව්පියන් වී සිඳීලා අපෙන්

නැගූ රන් තොරන් කියූ පෙම් වදන්
සිඳී අප සිතින් දැන් පැතූ ඒ දසුන්
එදා පෙම්වතුන් මෙදා මව්පියන්
අපේ නෙත්වලින් දැන් මැකීලා ගිහින්

එදා පෙම්වතුන් සේ ලියූ පෙම් හසුන් කෝ
මෙදා මව්පියන් වී මැකීලා සිතින්
එදා පෙම්වතුන් සේ දෙඩූ පෙම් වදන්
මෙදා මව්පියන් වී සිඳීලා අපෙන්

Performances of Eda pemwathun

Cover versions, live performances, and reality-show contestant performances of “Eda pemwathun” on YouTube.

Cover Versions · 12

▶
CoverEda pemwathun se Karoke / එදා පෙම්වතුන් සේ / Mervin MihindukulaTshan Entertainment Karaoke / Backing Track
▶
CoverEda Pemwathun Se - Mervin Mihindukula (එදා පෙම්වතුන් සේ - මර්වින් මිහිඳුකුල)Kirula Radio
▶
CoverEda Pemwathun Se Original Mervin Mihindukula එදා පෙම්වතුන් සේ මර්වින් මිහිඳුකුලClassic Sinhala Songs
▶
CoverMervin Mihindukula: Eda PemwathunInfoLankaMiyuruGee
▶
CoverEda Pemwathun ( එදා පෙම්වතුන්) Recreated EDM version by @DreamCatch-n2bDreamcatcher-D
▶
Coverඑදා පෙම්වතුන් සේ (Eda Pemwathun)Island Vibe
▶
CoverEda Pemwathun Original - Mervin Mihindukula - එදා පෙම්වතුුුන් - මර්වින් මිහිඳුකුලClassic Sinhala Songs
▶
CoverEda Pemwathun | Mervin Mihindukula | Cover by Meryl SilvaDesert Clan Musical Band
▶
CoverEda Pemwathun | Mervin Mihindukula | Cover by Meryl SilvaDesert Clan Musical Band
▶
Coverඑදා පෙම්වතුන් ( Eda Pemwathun)Cover by Lalith PereraLalith Perera
▶
Coverඑදා පෙම්වතුන් ( Eda pemwathun) Cover by Lalith pereraPoorlali perera
▶
CoverEda Pemwathun !! Covered By Raweendra !!MKT Network

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Eda pemwathun LyricsEda pemwathun Lyrics Englishඑදා පෙම්වතුන්එදා පෙම්වතුන් ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Mihindukula SongsMervin Mihindukula LyricsMihindukula Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Eda pemwathun" by Mervin Mihindukula

More from Mervin Mihindukula

  • Issara Dawase Lyrics14
  • Kalabala Oba Perada Lyrics4
  • Lassana Gammane Lyrics529
  • Ma gayu me gee Lyrics10
  • Ma Oba Dutuwe Lyrics24
  • Maha Wesi Wetila Ganga Uturanawa Lyrics76
  • Manel Mala Se Lyrics102
  • Mata Kiyanna Lyrics16
  • Mata Mathakai Mana Bendu Sina Obe Lyrics143
  • Mee witha purawa Lyrics8
  • Nithara Api Lyrics7
  • Oba Asure Lyrics33
  • Randunu Aragena Lyrics5
  • Sura Lowen Manu Loketa (Maya) Lyrics227
  • Sura Lowen Manu Loketa A (Maya) Lyrics14
  • View All Songs16

Popular Songs This Week

  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    100
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    72
  • Hanga Gal Lene LyricsHR Jothipala
    60
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    58
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    57
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    43
  • Hathara Kendare LyricsShihan Mihiranga
    42
  • Bambara Nade LyricsBachi Susan
    40