Maha Wesi Wetila Ganga Uturanawa Lyrics
“Maha vesi vetila gaga ithuranava” (මහා වැසි වැටිලා ගග ඉතුරනවා): Maha Wesi Wetila Ganga Uturanawa (මහා වැසි වැටිලා ගග ඉතුරනවා) lyrics, a Sinhala folk song sung by Mervin Mihindukula, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Maha vesi, and in Sinhala it is මහා වැසි වැටිලා ගග ඉතුරනවා ගී පද.
| SONG | Maha Wesi Wetila Ganga Uturanawa |
|---|---|
| SINGER | Mervin Mihindukula |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 78 |
| UPDATED |
Maha Wesi Wetila Ganga Uturanawa Lyrics Singlish
Maha vesi vetila gaga ithuranava
Rala seda venava diya bora venava
Thotiyo o.....
Mama thani venava //
Maha vesi vetila..... gaga uthuranava
Rala sedavenava verale diya bora venava
Oruva soya soya thotupala gava
Sitha kelebenava obava soya soya
Thotiyo o..... mama thani venava //මහා වැසි වැටිලා ගග ඉතුරනවා ගී පද
මහා වැසි වැටිලා ගග ඉතුරනවා
රල සැඩ වෙනවා දිය බොර වෙනවා
තොටියෝ ඔ.....
මම තනි වෙනවා //
මහා වැසි වැටිලා..... ගග උතුරනවා
රල සේදවෙනවා වෙරළේ දිය බොර වෙනවා
ඔරුව සොය සොයා තොටුපල ගාවා
සිත කෙලෙබෙනවා ඔබව සොය සොයා
ටෝතියෝ ඔ.....මම තනි වෙනවා //Related Songs and Tags
Maha Wesi Wetila Ganga Uturanawa LyricsMaha Wesi Wetila Ganga Uturanawa Lyrics Englishමහා වැසි වැටිලා ගග ඉතුරනවාමහා වැසි වැටිලා ගග ඉතුරනවා ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Mihindukula SongsMervin Mihindukula LyricsMihindukula Lyrics