Nithara Api Lyrics by Mervin Mihindukula
Nithara Api (නිතර අපි) is a Sinhala song sung by Mervin Mihindukula. This page presents the Nithara Api lyrics in Sinhala script (නිතර අපි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nithara Api |
|---|---|
| SINGER | Mervin Mihindukula |
| VIEWS | 6 |
| UPDATED |
Nithara Api Lyrics
Nithara api hamunovi imu
Kalaathurakin hamuvemu
Kiya maa kiwe
Obata athi ahithakin nowe....
Lovama neth aya apa desa
Balaa sitinavaa
Ukusu aes maevai siwu diga
Rahas soyanaavaa....
Nithara api hamunovi imu........
Dethana thani velaa saenasi
Sihina lova saraa
Kedina ho paethum itu vana
dinak ena thuraa......
Nithara api hamunovi imu..........නිතර අපි ගී පද
නිතර අපි හමුනොවි ඉමු
කලාතුරකින් හමුවෙමු
කියා මා කිවේ
ඔබට ඇති අහිතකින් නොවේ....
ලොවම නෙත් අයා අප දෙස
බලා සිටිනවා
උකුසු ඇස් මැවෙයි සිවු දිග
රහස් සොයනවා....
නිතර අපි හමුනොවි ඉමු........
දෙතැන තනි වෙලා සැනසී
සිහින ලොව සරා
කෙදින හෝ පැතුම් ඉටු වන
දිනක් එන තුරා......
නිතර අපි හමුනොවි ඉමු..........
Performances of Nithara Api
Cover versions, live performances, and reality-show contestant performances of “Nithara Api” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 9
▶CoverNITHARA API HAMU NOWEE by Mervin Mihindukula | නිතර අපි හමු නොවී ඉමු - මර්වින් මිහිඳුකුලADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverNithara Api (නිතර අපි)/ Mervin Mihindukula / Clarence Wijewardena / Clarence Wijewardena (Original)Janith Liyanage
▶CoverNITHRA API HAMU NOVEE IMU/නිතර අපි හමු නොවී ඉමු (මර්වින් මිහිදුකුල සන්ෆලවර් සමග)SRL Expert
▶Coverනිතර අපි හමුනොවී ඉමූ මර්වින් මිහිඳුකුල (Nithra Api Hamu Novi Imu-Marvin mihidukula)Ridma Yathra
▶CoverNithara Api Hamu Novee Mervin Mihindukula නිතර අපි හමු නොවී මර්වින් මිහිඳුකුලClassic Sinhala Songs
▶CoverMervin Mihindukula | නිතර අපි හමු නොවී ඉමු |Nithara Api Hamunovi | මර්වින් මිහිඳුකුල | OriginalSOUND BOARD
▶CoverMervin Mihindukula: Nithara Api HamuInfoLankaMiyuruGee
▶CoverNITHARA API HAMU NOWEE by Mervin Mihindukula, video created by Sureshsuresh perera
▶Coverනිතර අපි හමු නොවි ඉමු Artist -Mavin Mihidukula Vols Jue malith ignoe my mistakesJude Malith
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nithara Api LyricsNithara Api Lyrics Englishනිතර අපිනිතර අපි ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Mihindukula SongsMervin Mihindukula LyricsMihindukula Lyrics
