Lassana Gammane Lyrics by Mervin Mihindukula
Lassana Gammane (ලස්සන ගම්මානේ) is a Sinhala song sung by Mervin Mihindukula. This page presents the Lassana Gammane lyrics in Sinhala script (ලස්සන ගම්මානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lassana Gammane |
|---|---|
| SINGER | Mervin Mihindukula |
| VIEWS | 525 |
| UPDATED |
Lassana Gammane Lyrics
Lassana gammaane
Pinbara ran maenike
Baale hita baenda maa kere
Mathake aeta mage ada iye wage
Kumbuke dola lande aadare.....//
Dunuke mal yaaye sangi sendave
Nethagin paewasu e aadare
Sihinen thaewaru e mudu suwada vaage
Sitha maage pubuaavi rae diva
Dunuke mal yaaye sangi sendave
Nethagin paewasu e aadare
Sihinen thaewaru e mudu suwada vaage
Sitha maage pubuaavi rae diva
Sitha maage pubuaavi rae diva
Pala reeka ala haene man dahaduk vinde
Oba mata himivennai jeevithe
Langa ena bakmaase dalulana sanda paane
Rahasak pawasannai maa sithe
Pala reeka ala haene man dahaduk vinde
Oba mata himivennai jeevithe
Langa ena bakmaase dalulana sanda paane
Rahasak pawasannai maa sithe
Rahasak pawasannai maa sithe
Lassana gammaane....../ලස්සන ගම්මානේ ගී පද
ලස්සන ගම්මානේ
පින්බර රන් මැණිකේ
බාලේ හිත බැන්ඳා මා කෙරේ
මතකේ ඈත මගේ අද ඊයේ වගේ
කුඹුකේ දොළ ලන්දේ ආදරේ.....//
දුනුකේ මල් යායේ සංගි සෙන්දවේ
නෙතගින් පැවසු ඒ ආදරේ
සිහිනෙන් තැවරු ඒ මුදු සුවදක් වාගේ
සිත මාගේ පුබුආවී රැ දිවා
දුනුකේ මල් යායේ සංගි සෙන්දවේ
නෙතගින් පැවසු ඒ ආදරේ
සිහිනෙන් තැවරු ඒ මුදු සුවදක් වාගේ
සිත මාගේ පුබුආවී රැ දිවා
සිත මාගේ පුබුආවී රැ දිවා
පල රේක අල හේනේ මං දහදුක් වින්දේ
ඔබ මට හිමිවෙන්නයි ජීවිතේ
ළඟ එන බක්මාසේ දළුලන සඳ පානේ
රහසක් පවසන්නයි මා සිතේ
පල රේක අල හේනේ මං දහදුක් වින්දේ
ඔබ මට හිමිවෙන්නයි ජීවිතේ
ළඟ එන බක්මාසේ දළුලන සඳ පානේ
රහසක් පවසන්නයි මා සිතේ
රහසක් පවසන්නයි මා සිතේ
ලස්සන ගම්මානේ....../
Related Songs and Tags
Lassana Gammane LyricsLassana Gammane Lyrics Englishලස්සන ගම්මානේලස්සන ගම්මානේ ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Mihindukula SongsMervin Mihindukula LyricsMihindukula Lyrics