Oba Asure Lyrics by Mervin Mihindukula
Oba Asure (ඔබ ඇසුරේ) is a Sinhala song sung by Mervin Mihindukula. This page presents the Oba Asure lyrics in Sinhala script (ඔබ ඇසුරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Asure |
|---|---|
| SINGER | Mervin Mihindukula |
| VIEWS | 25 |
| UPDATED |
Oba Asure Lyrics
Oba asure ma hade
Pema ipadi na lande
Kanduleli do jeevithe
Ma patu e adare
Re sanda se ahase taniwu
Ma tani wi jeevithe
E sinaha sun wi boda wi
Handa neguna mawathe
Ma patu e sondure obage
Dese preme kalpana
Ma dewate oba ha taniwu
Na mal tamath pipi
Ko oba ko vimasa sangawi
Ruwa neluwa mal lowe
E mathake kawada landune
Sun wi ya do jeewithenඔබ ඇසුරේ ගී පද
ඔබ ඇසුරේ මා හදේ
පෙම ඉපදී නෑ ළඳේ
කඳුලැළි දෝ ජීවිතේ
මා පැතු ඒ ආදරේ
රෑ සඳ සේ අහසේ තනිවූ
මා තනි වී ජීවිතේ
ඒ සිනහා සුන් වී බොඳ වී
හඬ නැගුනා මාවතේ
මා පැතු ඒ සොඳුරේ ඔබගේ
දෑසේ ප්රේමේ කල්පනා
මා දෙවැටේ ඔබ හා තනිවූ
නා මල් තාමත් පිපී
කෝ ඔබ කෝ විමසා සැඟවී
රුව නෙළුවා මල් ලොවේ
ඒ මතකේ කවදා ළඳුනේ
සුන් වී යා දෝ ජීවිතෙන්
Related Songs and Tags
Oba Asure LyricsOba Asure Lyrics Englishඔබ ඇසුරේඔබ ඇසුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Mihindukula SongsMervin Mihindukula LyricsMihindukula Lyrics