Mata Kiyanna Lyrics by Mervin Mihindukula
Mata Kiyanna (මට කියන්න) is a Sinhala song sung by Mervin Mihindukula. This page presents the Mata Kiyanna lyrics in Sinhala script (මට කියන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Kiyanna |
|---|---|
| SINGER | Mervin Mihindukula |
| VIEWS | 15 |
| UPDATED |
Mata Kiyanna Lyrics
Mata kiyanne aida oba noave
Mata paalui priyasade
Mama gayanne obata liwwa geethe
Ai nave mage sonduriye
Oba gena mage senehe
Hada pathulema hangila
Oba dan maayawa wage
Mata pitupala yannepa
Oya sudu moone mal madahaase
Mage mathake thibe sada
Raa yaamaye priyasadaye
Mage daetha ganna oba avith nathe
Unnoth daethe bandila
Oba mage gawa hinahila
Lathavul yaavi nivila
Senasuma evi langwela
Oba nathi saade andurui wage
Hitha taniwi mulaa wela
Sanda seethale mal maawathe
Langwela yanna ennako landeමට කියන්න ගී පද
මට කියන්න ඇයිද ඔබ නොආවේ
මට පාලුයි ප්රියසාදේ
මම ගයන්නෙ ඔබට ලිව්ව ගීතේ
ඇයි නාවේ මගේ සොඳුරියේ
ඔබ ගැන මාගේ සෙනේහේ
හද පතුලේම හැංගිලා
ඔබ දැන් මායාව වාගේ
මට පිටුපාලා යන්නෙපා
ඔය සුදු මූණේ මල් මදහාසේ
මගෙ මතකේ තිබේ සදා
රෑ යාමයේ ප්රියසාදයේ
මගෙ දෑත ගන්න ඔබ ඇවිත් නැතේ
උන්නොත් දෑතේ බැඳීලා
ඔබ මගෙ ගාව හිනැහිලා
ළතැවුල් යාවී නිවීලා
සැනසුම ඒවි ලංවෙලා
ඔබ නැති සාදේ අඳුරුයි වාගේ
හිත තනිවී මුළා වෙලා
සඳ සීතලේ මල් මාවතේ
ලංවීලා යන්න එන්නකෝ ළඳේ
Performances of Mata Kiyanna
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Kiyanna” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 3
Cover Versions · 12
▶Coverසමාවෙලා මට කියන්න - Samawela Mata Kiyanna | Chamika SirimannaChamika Sirimanna
▶Coverඔබ කැමතිනම් මට කියන්න | Oba Kamathinam | Adithya Weliwatta | Y FM | Sinhala Cover SongsY FM
▶CoverMata Kiyanna -- මට කියන්නNadeeka Jayawardana
▶CoverMata Kiyanna -- මට කියන්න | Nadeeka Jayawardana | Full Song | CHANNEL ONE | KOME VIBEZkome vibez
▶CoverMata Kiyanna Oba මට කියන්න ඔබ | Nipuna RandulaNipuna Randula
▶CoverMata Kiyanna (මට කියන්න) - Harsha Danosh | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverMata Kiyanna Nam Epa | මට කියන්න නම් එපා - Sajjad HassanBPlus Music Official
▶Coverඔබ කැමතිනම් මට කියන්න | Oba Kamathinam Kiyanna | Adithya Weliwatta | Y FM | Sinhala Cover SongsD Creations Covers
▶CoverMata Kiyanna Aida Oba Noawe( මට කියන්න ඇයිද)song/Mervin Mihindukula/ මර්වින් මිහිදුකුලnimesh Fernando bro
▶CoverSamawela Mata Kiyanna (සමාවෙලා මට කියන්න) | The Superstars of Tomorrow | Chamika SirimannaChamika Sirimanna
▶CoverSamanalo Mata Kiyanna (සමනලයෝ මට කියන්න) Chenuka DulnithSarasa Gee TV
▶CoverOba kamathi nam mata kiyanna (ඔබ කැමතිනම් මට කියන්න) Cover | Hashini TharukaHashini Tharuka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Kiyanna LyricsMata Kiyanna Lyrics Englishමට කියන්නමට කියන්න ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Mihindukula SongsMervin Mihindukula LyricsMihindukula Lyrics




