Kalabala Oba Perada Lyrics in Sinhala (කලබල ඔබ පෙරදා ගී පද) and English by Mervin Mihindukula. This page includes the Sinhala lyrics and English transliteration. Kalabala Oba Perada is a Sinhala song performed by Mervin Mihindukula. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Kalabala Oba Perada |
|---|---|
| SINGER | Mervin Mihindukula |
| VIEWS | 3 |
| UPDATED |
Kalabala oba perada
Ada harima nisansalai
Nisasala sitha venada
Mage sitha hari kalabalai
Ada ko e nanga
Amuthu vela ada amuthu kathabaha
Ai hasarali hanga
Darata giya api irata muwaven
Ada ko e nanga
Ada ko e nanga
Pinna malak lesa pinata pipi ena
Eya mal viya harada
Duras vuna oba lama viyen ada
Ma ehi thani kara da
Ada ko e nangaකලබල ඔබ පෙරදා
අද හරිම නිසංසලයි
නිසසල සිත වෙනදා
මගෙ සිත හරි කලබලයි
අද කෝ ඒ නංගා
අමුතු වෙලා අද අමුතු කතාබහ
ඇයි හසරැලි හංගා
දරට ගියා අපි ඉරට මුවාවෙන්
අද කෝ ඒ නංගා
අද කෝ ඒ නංගා
පින්න මලක් ලෙස පිනට පිපී එන
ඇය මල් විය හැරදා
දුරස් වුනා ඔබ ළමා වියෙන් අද
මා එහි තනි කර දා
අද කෝ ඒ නංගා