Issara Dawase Lyrics in Sinhala (ඉස්සර දවසේ ගී පද) and English by Mervin Mihindukula. This page includes the Sinhala lyrics and English transliteration. Issara Dawase is a Sinhala song performed by Mervin Mihindukula. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Issara Dawase |
|---|---|
| SINGER | Mervin Mihindukula |
| VIEWS | 11 |
| UPDATED |
Issara davase thisse.ma hamuwu
Pririyawiye mage lowa sarasu
Saththara pubuda hinahenu perada
Mage hada madale obayi sandu.....
Nopethu lesa apa deataka wen wi
Bahak dodannata bariwa indan
Mage thira senehasa obata kiyanam
Me lesa wen wi duraka indan
Issara davase........
Obamaya mage hada dinu aga mehesiya
Kisiwaku wena netha mahada pathu
Saththai oba langa ma diwurannam
Thawamath mama adareyi sudu...
Issara davase.......ඉස්සර දවසේ තිස්සෙ.ම හමුවූ
ප්රිරයාවියෙ මගෙ ලොව සැරසු
සත්තර පුබුදා හිනැහෙනු පෙරදා
මගෙ හද මඬලේ ඔබයි සඳූ.....
නොපැතු ලෙස අප දෙඅතක වෙන් වී
බහක් දොඩන්නට බැරිව ඉඳන්
මගෙ තිර සෙනෙහස ඔබට කියන්නම්
මේ ලෙස වෙන් වී දුරක ඉඳන්
ඉස්සර දවසේ........
ඔබමය මගෙ හද දිනු අග මෙහෙසිය
කිසිවකු වෙන නැත මහද පැතූ
සත්තයි ඔබ ළඟ මා දිවුරන්නම්
තවමත් මම ආදරෙයි සුදූ...
ඉස්සර දවසේ.......