Ma Oba Dutuwe

Song Details: Singer & Composer Information
Ma Oba Dutuwe Lyrics in Sinhala (මා ඔබ දුටුවේ ගී පද) and English by Mervin Mihindukula. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ma Oba Dutuwe
👁️ VIEWS
8

Ma Oba Dutuwe Lyrics

Maa oba dutuwe sihina raaye 
Maa sitha bandune gayana wele
Ada andure awanhale 
Matada edaa gee gayuwe.....

Maadesa bala matama wage
Oba ee matada nethata 
Kandulu unana gee gayuwe....

Maa oba dutuwe......

Muwanga sina matada obe
Ai ee nodutu lowaka 
Amuthu sihina gena aawe.....

Maa oba dutuwe......

මා ඔබ දුටුවේ ගී පද

මා ඔබ දුටුවේ සිහින රැයේ 
මා සිත බැඳුනේ ගයන වෙලේ
අඩ අඳුරේ අවන්හලේ 
මටද එදා ගී ගැයුවේ.....

මාදෙස බලා මටම වගේ
ඔබ ඒ මටද නෙතට 
කඳුළු උනන ගී ගැයුවේ....

මා ඔබ දුටුවේ......

මුවඟ සිනා මටද ඔබේ
ඇයි ඒ නොදුටු ලොවක 
අමුතු සිහින ගෙන ආවේ.....

මා ඔබ දුටුවේ......

Frequently Asked Questions

Who sang Ma Oba Dutuwe?

Mervin Mihindukula performed Ma Oba Dutuwe. Mervin Mihindukula is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ma Oba Dutuwe complete lyrics?

You can find the complete Ma Oba Dutuwe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ma Oba Dutuwe?

Ma Oba Dutuwe has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මා ඔබ දුටුවේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මා ඔබ දුටුවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ma Oba Dutuwe LyricsMa Oba Dutuwe Song LyricsMa Oba Dutuwe Lyrics Englishමා ඔබ දුටුවේ Lyricsමා ඔබ දුටුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Mihindukula SongsMervin Mihindukula LyricsMihindukula LyricsMihindukula Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ma Oba Dutuwe" or discuss the lyrics with other music lovers.

Loading comments...