Sura Lowen Manu Loketa A (Maya) Lyrics
“Sura lowen manu loketa aa” (සුර ලොවෙන් මනු ලෝකෙට ආ): Sura Lowen Manu Loketa A (Maya) (සුර ලොවෙන් මනු ලෝකෙට ආ) lyrics, a Sinhala love song sung by Mervin Mihindukula, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුර ලොවෙන් මනු ලෝකෙට ආ ගී පද.
| SONG | Sura Lowen Manu Loketa A (Maya) |
|---|---|
| SINGER | Mervin Mihindukula |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Sura Lowen Manu Loketa A (Maya) Lyrics Singlish
Sura lowen manu loketa aa
Suranganawak do...
Sihina vimanin mage lowata kumarikawak do
Roosiri devi babalenawa
Maa sitha iwasi nathivenawa
Me rayee....paaluwee ....maa soyala ae enawa...
Maayaa......maayaa......
Maayawak do maage neth maane.....
Nilguwan gebee sanden upando
Apsarawak do kiduru vimane pawelaa
Sanda kinduriyawat do
Maa benadi roo pura handawanawa
Ae maa abhiyasa rangadenwa
Maa rayee....paaluwee....maa soyala ae enawa......සුර ලොවෙන් මනු ලෝකෙට ආ ගී පද
සුර ලොවෙන් මනු ලෝකෙට ආ
සුරංගනාවක් දෝ...
සිහින විමනින් මගේ ලොවට කුමාරිකාවක් දෝ
රූසිරි දේවි බැබලෙනවා
මා සිත ඉවසිලි නැතිවෙනවා
මේ රැයේ....පාළුවේ ....මා සොයලා ඇ එනවා...
මායා......මායා......
මායාවක් දෝ මාගේ නෙත් මානේ.....
නිල්ගුවන් ගෙබේ සඳෙන් උපන්දෝ
අප්සරාවක් දෝ කිදුරු විමනේ පාවෙලා
සඳ කිඳුරියවත් දෝ
මා බෙනඩි රූ පුරා හඬවනවා
ඈ මා අභියස රන්ගදෙන්වා
මා රැයේ....පාළුවේ....මා සොයලා ඈ එනවා......
Performances of Sura Lowen Manu Loketa A (Maya)
Cover versions, live performances, and reality-show contestant performances of “Sura Lowen Manu Loketa A (Maya)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sura Lowen Manu Loketa A (Maya) LyricsSura Lowen Manu Loketa A (Maya) Lyrics Englishසුර ලොවෙන් මනු ලෝකෙට ආසුර ලොවෙන් මනු ලෝකෙට ආ ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Mihindukula SongsMervin Mihindukula LyricsMihindukula Lyrics
