Ma gayu me gee Lyrics by Mervin Mihindukula
Ma gayu me gee (මා ගැයූ මේ ගී) is a Sinhala song sung by Mervin Mihindukula. The music is composed by Clarence Wijewardena. This page presents the Ma gayu me gee lyrics in Sinhala script (මා ගැයූ මේ ගී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma gayu me gee |
|---|---|
| SINGER | Mervin Mihindukula |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 9 |
| UPDATED |
Ma gayu me gee Lyrics
Maa gayu me gee
Obe naamayen
Lowama asuwath
Mata palak naa
Obata naase nam //
Pera mage duk vedanaa
Obata pamaniyi kiwe maa
Mage sewanehi randi nishalawa
Asa siti landune
Maa gayu me gee
Obe naamayen
Lowama asuwath
Mata palak naa
Obata naase nam
Oben himi wu vedanaa
Kiyannata oba naa medaa
Geethayak lesa paa karannemi
Soya oba landune
Maa gayu me gee
Obe naamayen
Lowama asuwath
Mata palak naa
Obata naase nam //මා ගැයූ මේ ගී ගී පද
මා ගැයූ මේ ගී
ඔබේ නාමයෙන්
ලොවම ඇසුවත්
මට පලක් නෑ
ඔබට නෑසේ නම් //
පෙර මගේ දුක් වේදනා
ඔබට පමණියි කීවෙ මා
මගේ සෙවණෙහි රැඳී නිසලව
අසා සිටි ළඳුනේ
මා ගැයූ මේ ගී
ඔබේ නාමයෙන්
ලොවම ඇසුවත්
මට පලක් නෑ
ඔබට නෑසේ නම්
ඔබෙන් හිමි වූ වේදනා
කියන්නට ඔබ නෑ මෙදා
ගීතයක් ලෙස පා කරන්නෙමි
සොයා ඔබ ළඳුනේ
මා ගැයූ මේ ගී
ඔබේ නාමයෙන්
ලොවම ඇසුවත්
මට පලක් නෑ
ඔබට නෑසේ නම් //Related Songs and Tags
Ma gayu me gee LyricsMa gayu me gee Lyrics Englishමා ගැයූ මේ ගීමා ගැයූ මේ ගී ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Mihindukula SongsMervin Mihindukula LyricsMihindukula LyricsClarence Wijewardena Composer