Mee witha purawa Lyrics by Mervin Mihindukula
Mee witha purawa (මී විත පුරවා) is a Sinhala song sung by Mervin Mihindukula. The lyrics were written and the music composed by Clarence Wijewardena. This page presents the Mee witha purawa lyrics in Sinhala script (මී විත පුරවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mee witha purawa |
|---|---|
| SINGER | Mervin Mihindukula |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 5 |
| UPDATED |
Mee witha purawa Lyrics
Mee witha purawa sura landune rasa beluwa
Sitha athule gini del nam niwee giye nae
E suwa yahane mada pawane atheethaye
Sonduru pathum mihiri hengum mekee giye nae
Hiruta horen sanduta horen
Hiruta horen sanduta horen thani wee denna
Lowa pibidee athi withadi sangawi unna
Muwa konakin sinaha wela golu wee unna
Mee witha purawa sura landune rasa beluwa
Sitha athule gini del nam niwee giye nae
Hitata horen thenata horen
Hitata horen thenata horen katha kalle nae
Obata hora thaw kenekuta sinasune nae
Atheethaye mihiri hengum mekee giye nae
Mee witha purawa sura landune rasa beluwa
Sitha athule gini del nam niwee giye nae
E suwa yahane mada pawane atheethaye
Sonduru pathum mihiri hengum mekee giye naeමී විත පුරවා ගී පද
මී විත පුරවා සුර ළඳුනේ රස බැළුවා
සිත ඇතුළේ ගිණි දැල් නම් නිවී ගියේ නෑ
ඒ සුව යහනේ මද පවනේ අතීතයේ
සොඳුරු පැතුම් මිහිරි හැඟුම් මැකී ගියේ නෑ
හිරුට හොරෙන් සඳුට හොරෙන්
හිරුට හොරෙන් සඳුට හොරෙන් තනි වී දෙන්නා
ලොව පිබිදී ඇති විටදී සැඟවී උන්නා
මුව කොනකින් සිනහ වෙලා ගොළු වී උන්නා
මී විත පුරවා සුර ළඳුනේ රස බැළුවා
සිත ඇතුළේ ගිණි දැල් නම් නිවී ගියේ නෑ
හිතට හොරෙන් තෙනට හොරෙන්
හිතට හොරෙන් තෙනට හොරෙන් කතා කළේ නෑ
ඔබට හොරා තව කෙනෙකුට සිනාසුනේ නෑ
අතීතයේ මිහිරි හැඟුම් මැකී ගියේ නෑ
මී විත පුරවා සුර ළඳුනේ රස බැළුවා
සිත ඇතුළේ ගිණි දැල් නම් නිවී ගියේ නෑ
ඒ සුව යහනේ මද පවනේ අතීතයේ
සොඳුරු පැතුම් මිහිරි හැඟුම් මැකී ගියේ නෑPerformances of Mee witha purawa
Cover versions, live performances, and reality-show contestant performances of “Mee witha purawa” on YouTube.
Cover Versions · 12
▶Coverමෙහෙම බැකින් ඉතින් /Meewitha purawa (මීවිත පුරවා) / Mervin Mihindukula / Vishwa Prabath /ArrowstarSiyane Plus
▶CoverMeewitha purawa Karoke / මීවිත පුරවා / Mervin MihindukulaTshan Entertainment Karaoke / Backing Track
▶CoverRan Meewitha Purawa | රං මීවිත පුරවා | Calypso Music Sri Lanka | Sadde MediaSadde Media
▶Covermee witha purawa mervin mihindukulaThilanka Weligama
▶CoverMeevitha Purawa (මීවිත පුරවා) / Mervin Mihindukula / Clarence Wijewardena / Clarence WijewardenaJanith Liyanage
▶Coverරන් මීවිත පුරවා | Ran Meevitha Purawaවී.මු.ර. ජයමාල්
▶CoverRan Meewitha Purawa | රන් මීවිත පුරවා | Cover SongSachintha Madhuhansa
▶CoverMEE WITHA PURAWA by Mervin Mihindukula | මී විත පුරවා සුර ළඳුනේ - මර්වින් මිහිඳුකුලADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverමී විත පුරවා |Mee vitha purawa Vishwa Prabath With Shine BoysShine Boys Music Band
▶CoverMeevitha Purawa Original Mervin Mihindukula මීවිත පුරවා මර්වින් මිහිඳුකුලClassic Sinhala Songs
▶CoverMervin Mihindukula | මීවිත පුරවා | Meewitha Purawa | මර්වින් මිහිඳුකුල | OriginalSOUND BOARD
▶CoverMeewitha Purawa||මීවිත පුරවා || Drum CoverSameera Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mee witha purawa LyricsMee witha purawa Lyrics Englishමී විත පුරවාමී විත පුරවා ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Mihindukula SongsMervin Mihindukula LyricsMihindukula LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist