Randunu Aragena Lyrics
“Ran dunu aragena daethin surangana senaa” (රන් දුණු අරගෙන දෑතින් සුරංගනා සේනා): Randunu Aragena (රන් දුණු අරගෙන) lyrics, a Sinhala love song sung by Mervin Mihindukula, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ran dunu, and in Sinhala it is රන් දුණු අරගෙන ගී පද.
| SONG | Randunu Aragena |
|---|---|
| SINGER | Mervin Mihindukula |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Randunu Aragena Lyrics Singlish
Ran dunu aragena daethin surangana senaa
Ananga sura vimanee
Ran paawada matha api dennaa
E yaame me vaage lanvee unna
Nadun vane visal pure mal apsaraaviyo
Ukulu mukulu rangalataavo paavee
Himaalaye hima se seetha daenee daethee
E daese pem paata maage aenduna
Sadev love hima ukule pipi mal vilaasithaa
Horen bala amanaapen do haenge
Nuwan kaelum athare hade haegum paetalee
Rae sihina chaayaave paavee aavaaරන් දුණු අරගෙන ගී පද
රන් දුණු අරගෙන දෑතින් සුරංගනා සේනා
අනංග සුර විමනේ
රන් පාවඩ මත අපි දෙන්නා
ඒ යාමේ මේ වාගේ ලංවී උන්නා
නඳුන් වනේ විසල් පුරේ මල් අප්සරාවියෝ
උකුළු මුකුළු රංගලතාවෝ පාවී
හිමාලයේ හිම සේ සීත දැනේ දෑතේ
ඒ දෑසේ පෙම් පාට මාගේ ඇඳුනා
සදෙව් ලොවේ හිම උකුලේ පිපි මල් විලාසිතා
හොරෙන් බලා අමනාපෙන් දෝ හැංගේ
නුවන් කැළුම් අතරේ හදේ හැඟුම් පැටළේ
රෑ සිහින ඡායාවේ පාවී ආවා
Performances of Randunu Aragena
Cover versions, live performances, and reality-show contestant performances of “Randunu Aragena” on YouTube.
Live Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Randunu Aragena LyricsRandunu Aragena Lyrics Englishරන් දුණු අරගෙනරන් දුණු අරගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Mihindukula SongsMervin Mihindukula LyricsMihindukula Lyrics
