Manel Mala Se Lyrics by Mervin Mihindukula
Manel Mala Se (මානෙල් මල සේ) is a Sinhala song sung by Mervin Mihindukula. The music is composed by Sarath De Alwis. This page presents the Manel Mala Se lyrics in Sinhala script (මානෙල් මල සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manel Mala Se |
|---|---|
| SINGER | Mervin Mihindukula |
| COMPOSER | Sarath De Alwis |
| VIEWS | 99 |
| UPDATED |
Manel Mala Se Lyrics
(Maanel mala se yaaye pipee
Ko ladune pem sinaa...//)
Andure paavee - kandule yaavee
Maa manase aadare vedanaa
(Maanel mala se yaaye pipee
Ko ladune pem sinaa...//)
(Denethe aayaachanaa
Sulange sunvee giyaa...//)
Ee mal paethum - aale vadan
Me maavathe raathriye raev raedae
(Maanel mala se yaaye pipee
Ko ladune pem sinaa...//)
(Pera se aaraadhanaa
Raave naesee giyaa...//)
Naamal pipee naadan ithin
Aale haengum savanathee koduralaa
Maanel mala se....
(Maanel mala se yaaye pipee
Ko ladune pem sinaa...//)මානෙල් මල සේ ගී පද
(මානෙල් මල සේ යායේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා...//)
අඳුරේ පාවී - කඳුලේ යාවී
මා මනසේ ආදරේ වේදනා
(මානෙල් මල සේ යායේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා...//)
(දෙනෙතේ ආයාචනා
සුළඟේ සුන්වී ගියා...//)
ඒ මල් පැතුම් - ආලේ වදන්
මේ මාවතේ රාත්‍රියේ රැව් රැදේ
(මානෙල් මල සේ යායේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා...//)
(පෙර සේ ආරාධනා
රාවේ නෑසී ගියා...//)
නාමල් පිපී නාඬන් ඉතින්
ආලේ හැඟුම් සවනතේ කොඳුරලා
මානෙල් මල සේ....
(මානෙල් මල සේ යායේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා...//)Performances of Manel Mala Se
Cover versions, live performances, and reality-show contestant performances of “Manel Mala Se” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowManel Mala Se - මානෙල් මල සේ | Ashan Kapugedara | Hiru Star Season 04 | TICKET TO FINALEAshan Kapugedara
▶Reality ShowManel Mala Se - මානෙල් මල සේ | Ashan Kapugedara | Hiru Star Season 04 | TICKET TO FINALEAshan Kapugedara
▶Reality ShowManel Mala Se (මානෙල් මල සේ) | Kavindu Chamika | Hiru Star Season 05Kavindu Chamika
▶Reality ShowManel Mala Se (මානෙල් මල සේ) | Kavindu Chamika | Hiru Star Season 05Kavindu Chamika
▶Reality Showචාමර රණසිංහ - මානෙල් මල සේ... | Hiru Star Season 04 | EPISODE 02චාමර රණසිංහ - ...
▶Reality Showමානෙල් මල සේ | Hiru Star - Season 02 (Rehearsal)Mervin Mihindukula
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manel Mala Se LyricsManel Mala Se Lyrics Englishමානෙල් මල සේමානෙල් මල සේ ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Mihindukula SongsMervin Mihindukula LyricsMihindukula LyricsSarath De Alwis Composer