Mata Mathakai Mana Bendu Sina Obe Lyrics by Mervin Mihindukula
Mata Mathakai Mana Bendu Sina Obe (මට මතකයි මන බැන්දූ සිනා ඔබෙ) is a Sinhala song sung by Mervin Mihindukula. The lyrics were written and the music composed by Clarence Wijewardena. This page presents the Mata Mathakai Mana Bendu Sina Obe lyrics in Sinhala script (මට මතකයි මන බැන්දූ සිනා ඔබෙ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Mathakai Mana Bendu Sina Obe |
|---|---|
| SINGER | Mervin Mihindukula |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 143 |
| UPDATED |
Mata Mathakai Mana Bendu Sina Obe Lyrics
Mata mathakai mana baenduu sinaa obe
Hada pathulee sihi wenne oyawaai
Kumbuke linda langadee
Kumbuke linda langadee //
Mahaweli galalaa gamath eliya weelaa
Atha mita saru wee kala saarayi
Maeniketa rahasak kiyala ewannada
Hanike awidin maa hamuwenawada
Kumbuke linda langadee
Kumbuke linda langadee
Mata mathakai mana baenduu sinaa obe...
Kurahan heenee karal kapannata
Thaniyen nam mata baeha maenike
Mage podi paelpata eliya karannata
Hanike awidin maa hamuwenawada
Kumbuke linda langadee
Kumbuke linda langadee
Mata mathakai mana baenduu sinaa obe
Hada pathulee sihi wenne oyawaai
Kumbuke linda langadee
Kumbuke linda langadee
Kumbuke linda langadee////මට මතකයි මන බැන්දූ සිනා ඔබෙ ගී පද
මට මතකයි මන බැන්දූ සිනා ඔබෙ
හද පතුලේ සිහි වෙන්නේ ඔයාවයි
කුඹුකේ ළිඳ ළඟදී
කුඹුකේ ළිඳ ළඟදී //
මහවැලි ගලලා ගමත් එලිය වීලා
අත මිට සරු වී කල සාරයි
මැණිකෙට රහසක් කියල එවන්නද
හනිකේ ඇවිදින් මා හමුවෙනවද
කුඹුකේ ළිඳ ළඟදී
කුඹුකේ ළිඳ ළඟදී
මට මතකයි මන බැන්දූ සිනා ඔබෙ...
කුරහන් හේනේ කරල් කපන්නට
තනියෙන් නම් මට බැහැ මැණිකේ
මගෙ පොඩි පැල්පත එළිය කරන්නට
හනිකේ ඇවිදින් මා හමුවෙනවද
කුඹුකේ ළිඳ ළඟදී
කුඹුකේ ළිඳ ළඟදී
මට මතකයි මන බැන්දූ සිනා ඔබෙ
හද පතුලේ සිහි වෙන්නේ ඔයාවයි
කුඹුකේ ළිඳ ළඟදී
කුඹුකේ ළිඳ ළඟදී
කුඹුකේ ළිඳ ළඟදී////Performances of Mata Mathakai Mana Bendu Sina Obe
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Mathakai Mana Bendu Sina Obe” on YouTube.
Cover Versions · 8
▶CoverMata Mathakai Mana Bendu Sina Obe @Upul Designs මට මතකයි මන බැන්දු සිනා ඔබේUpul Desings
▶CoverMata Mathakai Mana Bendu Sina ~ Indika Liyanage මට මතකයි මන බැන්දු සිනා ඔබේ..Asian Music Tune
▶CoverMervin Mihindukula ~ Mata Mathakai Mana Bandu Sina මට මතකයි මන බැන්දු සිනා ඔබේ..Asian Music Tune
▶CoverMervin Mihindukula ~ Mata Mathakai මට මතකයි මන බැන්දූ සිනා ඔබේ..DinuraCreations
▶CoverMata Mathakai Mana Bandu Sina Obe - EDM Cover | ReTune Covers lkReTune Covers lk
▶CoverMATA MATHAKAI by Mervin Mihindukula | මට මතකයි මන බැන්දූ සිනා ඔබෙ - මර්වින් මිහිඳුකුලADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverMata Mathakai Mana Bendu Sina ObeBanda Bro
▶Coverමට මතකයි මන බැන්දූ සිනා ඔබේ-Mata mathakai mana bandu sina obe - Mervin mihindukulaJaniya's Life 84
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Mathakai Mana Bendu Sina Obe LyricsMata Mathakai Mana Bendu Sina Obe Lyrics Englishමට මතකයි මන බැන්දූ සිනා ඔබෙමට මතකයි මන බැන්දූ සිනා ඔබෙ ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Mihindukula SongsMervin Mihindukula LyricsMihindukula LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist