Kalpa Kalayak Pura (Samanali Theme) Lyrics by Meena PrasadineeSanka Dineth
Kalpa Kalayak Pura (Samanali Theme) (කල්ප කාලයක් පුරා) is a Sinhala song sung by Meena Prasadinee and Sanka Dineth. The lyrics were written by Nuwan Liyanage, and the music is composed by Sanka Dineth. This page presents the Kalpa Kalayak Pura (Samanali Theme) lyrics in Sinhala script (කල්ප කාලයක් පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kalpa Kalayak Pura (Samanali Theme) |
|---|---|
| SINGER | Meena Prasadinee, Sanka Dineth |
| LYRICIST | Nuwan Liyanage |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 493 |
| UPDATED |
Kalpa Kalayak Pura (Samanali Theme) Lyrics
Kalpa kalayak pura sansara charika
Heenayak wage ma gava payala//
Daase naewena madahaase karana
Inaawak genaa ee muwe mal hinaa
Inaawak genaa ee muwe mal hinaa...
Malgaava ron soyan kaale
Man aawa hindaada rahase//
Neth pahase gaevuna
Sitha ahase paavuna
Inaawak genaa ee muwe mal hinaa
Inaawak genaa ee muwe mal hinaa...
Kalpa kalayak pura...
Hada gasma mage husma vaage
Hema thisse oba innavaane//
Neth pahase gaevuna
Sitha ahase yaavuna
Inaawak genaa ee muwe mal hinaa
Inaawak genaa ee muwe mal hinaa...
Kalpa kalayak pura...කල්ප කාලයක් පුරා ගී පද
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක් වගේ මා ගාව පායලා//
දෑසේ නෑවෙනා මදහාසේ කාරණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
මල්ගාව රොන් සොයන කාලේ
මං ආව හින්දාද රහසේ//
නෙත් පහසේ ගෑවුනා
සිත අහසේ පාවුණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
කල්ප කාලයක් පුරා...
හද ගැස්ම මගෙ හුස්ම වාගේ
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ//
නෙත් පහසේ ගෑවුනා
සිත අහසේ යාවුණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
කල්ප කාලයක් පුරා...
Performances of Kalpa Kalayak Pura (Samanali Theme)
Cover versions, live performances, and reality-show contestant performances of “Kalpa Kalayak Pura (Samanali Theme)” on YouTube.
Cover Versions · 11
▶Coverkalpa kalayak pura songupeka indeewari
▶CoverKalpa Kalayak Pura, Sanka Dineth and Meena Prasadini, කල්ප කාලයක් පුරාNadee Nisansala
▶Coverkalpa kalayak pura,,,(කල්ප කාලයක් පුරා,,)Sanda Tharakawi
▶CoverKalpa Kaalayak Pura - Sanka Dineth ft Meena PrasadaniIraj Fernando (IF Creations)
▶CoverKalpa Kalayak Pura-Samanali Theme Song-(Sanka Dineth A Meena Prasadini)Nilantha Samarakoon
▶Coverකල්ප කාලයක් පුරා සංසාර චාරිකා | Hansi & Supun - The Story of Our WeddingBulathgama Wedage Supun Nirman Chathuranga
▶CoverKalpa Kalayak Pura / කල්ප කාලයක් පුරා - සංඛ දිනෙත්/මීනා ප්‍රසාදිනිNU1's VLOG
▶CoverKalpa Kalayak Pura ( කල්ප කාලයක් පුරා )Studio Thenu
▶CoverKalpa kalayak pura Cover song [ කල්ප කාලයක් පුරා ] Sanka dineth | Sinhala songDulan hansaja
▶CoverKalpa kalayak pura / කල්ප කාලයක් පුරා. New song best song/ sanka dinethLakmal Gunasekara
▶CoverRESHANI & SAMITH preshoot ( kalpa kalayak pura )STUDIO GC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kalpa Kalayak Pura (Samanali Theme) LyricsKalpa Kalayak Pura (Samanali Theme) Lyrics Englishකල්ප කාලයක් පුරාකල්ප කාලයක් පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationMeena Prasadinee SongsMeena Prasadinee LyricsPrasadinee LyricsSanka Dineth ComposerNuwan Liyanage Lyricist