Mage Sihinayata Lagin Lyrics by Shehan Udesh
Mage Sihinayata Lagin (මගේ සිහිනයට ලඟින්) is a Sinhala song sung by Shehan Udesh. The lyrics were written by Priyadarshana Amarasingha, and the music is composed by Duleeka Kodagoda. This page presents the Mage Sihinayata Lagin lyrics in Sinhala script (මගේ සිහිනයට ලඟින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Sihinayata Lagin |
|---|---|
| SINGER | Shehan Udesh |
| LYRICIST | Priyadarshana Amarasingha |
| COMPOSER | Duleeka Kodagoda |
| VIEWS | 146 |
| UPDATED |
Mage Sihinayata Lagin Lyrics
Mage sihinayata langin
Obe hita durin thiyan
Awasarai da mata yanna ithin samu aran
Maha merak taram dukak hita athule hira karan
Gayana gayana hema kawiyama obawa sihi karan
(Hita riduna riduna hema thanadima obata lang una
Nuba naethuwa inna bari taramata nubata pem kala)...//
(Jeevitaya dunna obama penima aethakata gihilla
Mata adahaganna bari taramata nuba duraka gihilla)...//
Mage sihinayata langin obe hita durin thiyan
Awasaraida mata yannata ithin samu aran
Maha merak taram dukak hita athule hira karan
Gayana gayana hema kawiyama obawa sihi karan
(Hita riduna riduna hema thanadima obata lang una
Nuba naethuwa inna bari taramata nubata pem kala)...//
(Mama dakina dakina hematadima penenne nubai
Ahinda gatta mage situwili nubata pem karai)...//
Mage sihinayata langin
Obe hita durin thiyan
Awasarai da mata yanna ithin samu aran
Maha merak taram dukak hita athule hira karan
Gayana gayana hema kawiyama obawa sihi karan
(Hita riduna riduna hema thanadima obata lang una
Nuba naethuwa inna bari taramata nubata pem kala)...//මගේ සිහිනයට ලඟින් ගී පද
මගේ සිහිනයට ලඟින්
ඔබේ හිත දුරින් තියන්
අවසරයි ද මට යන්න ඉතින් සමූ අරන්
මහා මෙරක් තරම් දුකක් හිත ඇතුලේ හිර කරන්
ගයන ගයන හැම කවියම ඔබව සිහි කරන්
(හිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලං උනා
නුඹ නැතුව ඉන්න බැරි තරමට නුඹට පෙම් කල)...//
(ජිවිතය දුන්න ඔබම පෙනිම ඈතකට ගිහින්
මට අදහගන්න බැරි තරමට නුඹ දුරක ගිහින්)...//
මගේ සිහිනයට ලඟින් ඔබේ හිත දුරින් තියන්
අවසරයිද මට යන්නට ඉතින් සමූ අරන්
මහා මෙරක් තරම් දුකක් හිත ඇතුලේ හිර කරන්
ගයන ගයන හැම කවියම ඔබව සිහි කරන්
(හිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලං උනා
නුඹ නැතුව ඉන්න බැරි තරමට නුඹට පෙම් කල)...//
(මම දකින දකින හැමතැදිම පෙනෙන්නේ නුඹයි
ඇහිඳ ගත්ත මගෙ සිතුවිලි නුඹට පෙම් කරයි)...//
මගේ සිහිනයට ලඟින්
ඔබේ හිත දුරින් තියන්
අවසරයි ද මට යන්න ඉතින් සමූ අරන්
මහා මෙරක් තරම් දුකක් හිත ඇතුලේ හිර කරන්
ගයන ගයන හැම කවියම ඔබව සිහි කරන්
(හිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලං උනා
නුඹ නැතුව ඉන්න බැරි තරමට නුඹට පෙම් කල)...//Performances of Mage Sihinayata Lagin
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Sihinayata Lagin” on YouTube.
Cover Versions · 6
▶CoverMage Sihinayata Lagin - Shehan UdeshMusic Life
▶CoverMage Sihinayata Lagin - Shehan UdeshThuthila T Creations
▶CoverMage sihinayata lagin MANOJ VIDEO TEAMDJ Manoj Pathum MJ
▶Covermage sihinayata lagin DJ new song...( මගෙ සිහිනයට ලගින් )..shehan udesh...SL isuru new DJ song 2021.dilankaya ....
▶CoverMage Sihinayata Lagin(මගෙ සිහිනයට ලගින්) Shehan Udesh New SongFor yoU
▶Coverමගේ සිහිනයට ලඟින් | Mage Sihinayata Lagin (Raggae Version 2)Sinhala-Ai Sindu Paala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Sihinayata Lagin LyricsMage Sihinayata Lagin Lyrics Englishමගේ සිහිනයට ලඟින්මගේ සිහිනයට ලඟින් ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Udesh SongsShehan Udesh LyricsUdesh LyricsDuleeka Kodagoda ComposerPriyadarshana Amarasingha Lyricist