Adara Nadiye Lyrics by Sunil Santha
Adara Nadiye (ආදර නදියේ) is a Sinhala song sung by Sunil Santha. This page presents the Adara Nadiye lyrics in Sinhala script (ආදර නදියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adara Nadiye |
|---|---|
| SINGER | Sunil Santha |
| VIEWS | 29 |
| UPDATED |
Adara Nadiye Lyrics
(Adara nadiye peenamu piriyeye...//)
Enu sudu sonduree wan mage mihire....
Kale pura gosin nelaa idda genaave
Vile danak vi themee olu genaave
Olu maluyi idda maluyi ekata gothalaa
Sudho obe gele badimi suwada ee maalaa....
Adara nadiye....
Kurulu handin hondama handak raagena soyaalaa
Anna eeta anuwa mihiri thaala thanaalaa
Nuraa handin gayami obe dekan puraalaa
Honda neda honda neda sudho eleelaa....
Adara nadiye....
Malak malak bala gosin bambaru horaa me
Eyin ekayi meyin ekayi haadu adinne
Saadhu ane saadhu kiyaa mal da mewenne
Anna balan lande soba dahama asedoo.....
Adara nadiye....
Epaa lande epaa sudho epaa maaligaa
Mage pele pura pipe kusum saameye
Kelaa male mage pele uthum vinode
Sene bale vina dile me loke.....
Adara nadiye....ආදර නදියේ ගී පද
(ආදර නදියේ පීනමු පිරියේ...//)
එනු සුදු සොඳුරී වන් මගෙ මිහිරේ....
කැලේ පුරා ගොසින් නෙලා ඉද්ද ගෙනාවේ
විලේ දනක් වි තෙමී ඕලු ගෙනාවේ
ඕලු මලුයි ඉද්ද මලුයි එකට ගොතලා
සුදෝ ඔබේ ගෙලේ බඳිමි සුවඳ ඒ මාලා....
ආදර නදියේ....
කුරුළු හඬින් හොඳම හඬක් රැගෙන සොයාලා
අන්න ඊට අනුව මිහිරි තාල තනාලා
නුරා හඬින් ගයමි ඔබේ දෙකන් පුරාලා
හොඳා නේද හොඳා නේද සුදෝ එලීලා....
ආදර නදියේ....
මලක් මලක් බලා ගොසින් බඹරු හොරා මේ
එයින් එකයි මෙයින් එකයි හාදු අදින්නේ
සාධු අනේ සාධු කියා මල් ද මැවෙන්නේ
අන්න බලන් ළඳේ සොබා දහම ඇසේදෝ.....
ආදර නදියේ....
එපා ළඳේ එපා සුදෝ එපා මාළිගා
මගේ පැලේ පුරා පිපේ කුසුම් සාමයේ
කැලෑ මලේ මගේ පැලේ උතුම් විනෝදේ
සෙනේ බලේ විනා දිලේ මේ ලෝකේ.....
ආදර නදියේ....
Performances of Adara Nadiye
Cover versions, live performances, and reality-show contestant performances of “Adara Nadiye” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverAdara Nadiya Gala (ආදර නදිය ගලා) _Ishak & Uresalal san
▶CoverAdara Nadiya Gala - Isak Beg , Tashni Pereraහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverAdara Nadiya Gala (ආදර නදිය ගලා ) - Ishaq Beig and Samitha MudunkotuwaSuresh Maliyadde
▶CoverRukmani Devi, Mohideen Baig ~ Adara Nadiya Gala ආදර නදිය ගලා ආවා දෙගොඩතලා..DinuraCreations
▶CoverAdara Nadiyaka | ආදර නදියක මිහිරSL Remake Vibes
▶CoverAadara Nadiya Gala - Mohideen Beg & Rukmani Devi (ආදර නදිය ගලා - මොහිදීන් බෙග් සමග රුක්මණී දේවි)Sinhala Songs 3000
▶CoverAdara Nadiya Galaa ආදර නදිය ගලා Mohideen Beg and Rukmani DeviYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverAdara Nadiyaka Mihira Mawe - Latha Disanayake | ආදර නදියක මිහිර මැවේ - ලතා දිසානායකSRI LANKAN HITS
▶CoverAdara Nadiyaka (ආදර නදියක ) Sinhala Cover SongVIBESTORM MUSICA
▶CoverSunil Santha ~ Adara Nadiye ආදර නදියේ..DinuraCreations
▶CoverADARA NADIYA GALA | ආදර නදිය ගලා | EDM COVERPulse Audio
▶Coverආදර නදියක මිහිර මැවේ ගීතය වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adara Nadiye LyricsAdara Nadiye Lyrics Englishආදර නදියේආදර නදියේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Santha SongsSunil Santha LyricsSantha Lyrics


