Walakulin Basa Lyrics by Sunil Santha
Walakulin Basa (වළාකුලින් බැස) is a Sinhala song sung by Sunil Santha. The lyrics were written by Arisen Ahubudu, and the music is composed by Sunil Shantha. This page presents the Walakulin Basa lyrics in Sinhala script (වළාකුලින් බැස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Walakulin Basa |
|---|---|
| SINGER | Sunil Santha |
| LYRICIST | Arisen Ahubudu |
| COMPOSER | Sunil Shantha |
| VIEWS | 56 |
| UPDATED |
Walakulin Basa Lyrics
Walakulin basa saman kulath vanda
Elo bala yanava
Ane magen veda ganiwu ganiwu
Handa handa ohe yanava
Dawe dawe bim di di radas dum
Balu balu hemate
Yavavu yavavu ma ehe mehe ha
Giman niwa polove
Walakulin basa.../
Dawe dawe bim vedi rajas dum...
Eda rate me dano thethin ma
Thenin thene randava
Magen vedak gena matath vedak kota
Lowe namak thebuva
Vedak nogath diya handa doda me
Muve bala yanava
Hapi sindi sindu there vedi karadiyen
Elo yanava
Walakulin basa.../වළාකුලින් බැස ගී පද
වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා
දැවේ දැවේ බිම් දි දී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළොවේ
වළාකුලින් බැස.../
දැවේ දැවේ බිම් වැදී රජස් දුම්...
එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
ලොවේ නමක් තැබුවා
වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
එලෝ යනවා
වළාකුලින් බැස.../
Related Songs and Tags
Walakulin Basa LyricsWalakulin Basa Lyrics Englishවළාකුලින් බැසවළාකුලින් බැස ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Santha SongsSunil Santha LyricsSantha LyricsSunil Shantha ComposerArisen Ahubudu Lyricist