Kokilayange Kokila Nade Lyrics by Sunil Santha
Kokilayange Kokila Nade (කෝකිලයන්ගේ කෝකිල නාදේ) is a Sinhala song sung by Sunil Santha. The lyrics were written by Hubert Disanayake, and the music is composed by Sunil Shantha. This page presents the Kokilayange Kokila Nade lyrics in Sinhala script (කෝකිලයන්ගේ කෝකිල නාදේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kokilayange Kokila Nade |
|---|---|
| SINGER | Sunil Santha |
| LYRICIST | Hubert Disanayake |
| COMPOSER | Sunil Shantha |
| VIEWS | 67 |
| UPDATED |
Kokilayange Kokila Nade Lyrics
Kokilayange kokila naade....//
Heena hadin heena wage ei nangee
Jaathi jaathi malin suwada ura bee
Watin pitin sisil sulan hamanne
Saama daana sanda soba adenne
Anna anna irath moode gilenne
Mage kumari yaala thotille
Pedemu nidalle
(Kokilayange kokila naade....//)
Heena hadin heena wage ei nangee......
Sudho sudho anna sandath ebenne
Saadhu saadhu obe desai balanne
Epa epa sande nikan thewenne
Aida mage suda matai aadare
Anna dewliyo ape pem bala
Geetha gayanno
(Kokilayange kokila naade....//)
Heena hadin heena wage ei nangee.....
Saman malak nela mage bisoge
Hise gasa anna mage winode
Enna ane enna mage kumari
Saadhu kiya haadu dekak densiri
Mage kirilli hane sumihiri gayan ama gee
(Kokilayange kokila naade....//)
Heena hadin heena wage ei nangee.....
Boma athath sudho manik saagare
Obai mage manika mage aadare
Ithin epa sakak mage sundari
Melo elo obai mage pembari
Mage Ashoka mage Vishaka mage Mallika
(Kokilayange kokila naade....//)
(Heena hadin heena wage ei nangee...//)කෝකිලයන්ගේ කෝකිල නාදේ ගී පද
කෝකිලයන්ගේ කෝකිල නාදේ....//
හීන හඬින් හීන වගේ එයි නැගී
ජාති ජාති මලින් සුවඳ උරා බී
වටින් පිටින් සිසිල් සුළං හමන්නේ
සාමදාන සැඳැ සොබා ඇදෙන්නේ
අන්න අන්න ඉරත් මූදේ ගිලෙන්නේ
මගේ කුමාරි යාල තොටිල්ලේ
පැදෙමු නිදැල්ලේ
(කෝකිලයන්ගේ කෝකිල නාදේ....//)
හීන හඬින් හීන වගේ එයි නැගී......
සුදෝසුදෝ අන්න සඳත් එබෙන්නේ
සාධු සාධු ඔබේ දෙසයි බලන්නේ
එපා එපා සඳේ නිකන් තැවෙන්නේ
ඇයිද මගේ සුදා මටයි ආදරේ
අන්න දෙව්ලියෝ අපේ පෙම් බලා
ගීත ගයන්නෝ
(කෝකිලයන්ගේ කෝකිල නාදේ....//)
හීන හඬින් හීන වගේ එයි නැගී.....
සමන් මලක් නෙලා මගේ බිසෝගේ
හිසේ ගසා අන්න මගේ විනෝදේ
එන්න අනේ එන්න මගේ කුමාරි
සාධු කියා හාදු දෙකක් දෙන්සිරි
මගේ කිරිල්ලී හනේ සුමිහිරි ගයන් අමා ගී
(කෝකිලයන්ගේ කෝකිල නාදේ....//)
හීන හඬින් හීන වගේ එයි නැගී.....
බෝම ඇතත් සුදෝ මැණික් සාගරේ
ඔබයි මගේ මැණික මගේ ආදරේ
ඉතින් එපා සැකක් මගේ සුන්දරී
මෙලෝ එලෝ ඔබයි මගේ පෙම්බරී
මගේ අශෝකා මගේ විශාකා මගේ මල්ලිකා
(කෝකිලයන්ගේ කෝකිල නාදේ....//)
(හීන හඬින් හීන වගේ එයි නැගී...//)Performances of Kokilayange Kokila Nade
Cover versions, live performances, and reality-show contestant performances of “Kokilayange Kokila Nade” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverKokilyange Kokila Nade | කෝකිලයන්ගේ කෝකිල නාදේ | Dewmini Fernando & Kawya SathsaraniRoo Tunes
▶CoverKokilayange Kokila Nade | කෝකිලයන්ගේ කෝකිල නාදෙයි | Sashika Nisansala | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverKokilayange Kokila Nade - Nadeeka Guruge (කෝකිලයන්ගේ කෝකිල නාදේ - නදීක ගුරුගේ)Sinhala Songs 3000
▶Coverකෝකිලයන්ගේ කෝකිල නාදේ Bhangra Remix | Sunil Santha Classic | Sri Lankan Fusion Music | @digithalDigithal
▶CoverKokilayange Kokila Nade - Sunil Shantha (කෝකිලයන්ගේ කෝකිල නාදේ - සුනිල් ශාන්ත)Sinhala Songs 3000
▶CoverKokilayange Kokila Naade ( කෝකිලයන්ගේ කෝකිල නාදේ - Sunil Shantha) - Dinuli DamsandiDinuli Damsandi
▶Coverකෝකිලයන්ගේ කෝකිල නාදේ - Kokilayange Kokila Nade - Sunil ShanthaSinhala Music Box
▶CoverKokilayange Kokila Naade Violin Cover | කෝකිලයන්ගේ කෝකිල නාදේ | by Vikum Wathsala | VK TonesVK Tones
▶CoverKokilayange Kokila Nade (කෝකිලයන්ගේ කෝකිල නාදේ)AI-Mathaka
▶Coverවෙනස් රසයකින් වෙනස් හඩකින් (කෝකිලන්ගේ කොකිල නාදේ ) Nadeeka guruge ) sparshaපන්සල Pansala
▶CoverKokilayange Kokila Nade | කෝකිලයන්ගේ කෝකිල නාදේ | Ishaq Beg | cover | Sinhala songsSL track
▶Coverකෝකිලයන්ගේ කෝකිල නාදේ - දේශාන් රංගායතනය Kokilayange Kokila Nade – Deshan RangayathanayaNadeekantha Deepaka Wickramasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kokilayange Kokila Nade LyricsKokilayange Kokila Nade Lyrics Englishකෝකිලයන්ගේ කෝකිල නාදේකෝකිලයන්ගේ කෝකිල නාදේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Santha SongsSunil Santha LyricsSantha LyricsSunil Shantha ComposerHubert Disanayake Lyricist
