Mihikatha Nalawala Lyrics by Sunil Santha
Mihikatha Nalawala (මිහිකත නලවාලා) is a Sinhala song sung by Sunil Santha. The music is composed by Sunil Shantha. This page presents the Mihikatha Nalawala lyrics in Sinhala script (මිහිකත නලවාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mihikatha Nalawala |
|---|---|
| SINGER | Sunil Santha |
| COMPOSER | Sunil Shantha |
| VIEWS | 96 |
| UPDATED |
Mihikatha Nalawala Lyrics
Mihikatha nalawala
Maga mal ganwala
Pasala wetha yana me
Pitisara hela guruliya sarade
Sudu hela saariya andala hada kota
Ingawata reli lelawa
Digu nil waralasa peera nisi lesa
Mal gawasa bandala
Gela wata muthu maale
Dothe walalu sale
Siriya sapura piria pathura
yana surathal leela
Mihikatha nalawala...
Olu nelum aa neka mal pibidee
Aho wile siriya
Jayama malak in nelaganee o
Haa haa kumatada e
Baala liyo obage
Suhada hata weda e
Surathaliye oba hadhawatha pathule
Pem mala kaa sathu do
Mihikatha nalawala...මිහිකත නලවාලා ගී පද
මිහිකත නලවාලා
මග මල් ගන්වාලා
පාසල වෙතැ යන මේ
පිටිසර හෙළ ගුරුලිය සැරදේ
සුදු හෙළ සාරිය ඇඳැලා හැඩ කොටැ
ඉඟවට රැළි ලෙළවා
දිගු නිල් වරළස පීරා නිසි ලෙසැ
මල් ගවසා බැඳැලා
ගෙල වට මුතු මාලේ
දෝතේ වළලු සැලේ
සිරියා සපුරා පිරියා පතුරා
යන සුරතල් ලීලා
මිහිකත නලවාලා...
ඕලු නෙළුම් ඈ නෙක මල් පිබිදී
අහෝ විලේ සිරියා
ජයම මලක් ඉන් නෙළාගනී ඕ
හා හා කුමටද ඒ
බාල ලියෝ ඔබගේ
සුහදා හට වෙද ඒ
සුරතලියේ ඔබ හදවත පතුලේ
පෙම් මල කා සතු දෝ
මිහිකත නලවාලා...Performances of Mihikatha Nalawala
Cover versions, live performances, and reality-show contestant performances of “Mihikatha Nalawala” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coverමිහිකත නලවාලා - මල් මල් වාරම් අයිවෝ ඩෙනිස් ගේ විශිෂ්ට ගීත යුගලක් ....Daminda Silva
▶CoverGolden Medley | GRACE | මිහිකත නලවාලා ~ ශාන්ත මේ රෑ යාමේ ~ ඕලු පිපීලාGRACE DANCE BAND
▶Coverමිහිකත නළවාලා (වර්ෂ 1950 ගීතයක් නව තලයකින් ) | Mihikatha Nalawala | Cover SongAI Sindu Room
▶Coverමිහිකත නලවාලා (Mihikatha Nalawala) - Jazzy Hip-Hop Remix | @digithal InspiredDigithal
▶Coverසකුගේ කතාවේ මිහිකත නලවාලා සින්දුව හරි ලස්සයි නම්ISHAN RASINDU
▶CoverMihikatha Nalawala (Cover version) by Randula CalderaRandula Caldera
▶CoverMihikatha Nalawala –Chandrasoma Binduhewa සුනිල් සාන්තයන්ගේ මිහිකත නලවාලා - චන්ද්‍රසෝම බින්දුහේවාSisira Hegoda
▶Cover"මිහිකත නලවාලා" | Bachi Susan | SparshaDerana Shorts
▶CoverMihikatha Nalawala | මිහිකත නලවාලා | Nadeeka Guruge | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverමිහිකත නලවාලා (Mihikatha Nalawaala) - ගුරුදෙවි සුනිල් සාන්තSinhalaGee සිංහල ගී
▶CoverSunil Santha - Mihikatha NalawalaSri Lanka Old Hits
▶CoverMihikatha Nalawala (මිහිකත නලවාලා)Sunil Shantha)Ruwan Fernando Music Academy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mihikatha Nalawala LyricsMihikatha Nalawala Lyrics Englishමිහිකත නලවාලාමිහිකත නලවාලා ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Santha SongsSunil Santha LyricsSantha LyricsSunil Shantha Composer
