Suwada Rosa Mal Lyrics by Sunil Santha
Suwada Rosa Mal (සුවඳ රෝස මල්) is a Sinhala song sung by Sunil Santha. The music is composed by Sunil Shantha. This page presents the Suwada Rosa Mal lyrics in Sinhala script (සුවඳ රෝස මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suwada Rosa Mal |
|---|---|
| SINGER | Sunil Santha |
| COMPOSER | Sunil Shantha |
| VIEWS | 25 |
| UPDATED |
Suwada Rosa Mal Lyrics
Suwanda rosa mal nela
Maalayak gothaala
Mage komala sonduriye
Bandimi oba gele...
Enna sudo enna ane
Enna maa wethe
Enna mage suratha ganna
Pem damin wela
Pemehi mihira winda api
Diviya gewamudo
Elowa melowa siyalu sapata
Obame karunu we
Suwanda rosa mal.../
Gira hadath koho hadath
Kokila naade
Samaga regen maewunu ridee
Hadak men age
Sondura numbage kata hade
Lalitha sumihiree
Enna ane maa nalawa
Yanna piyabande
Suwanda rosa mal.../සුවඳ රෝස මල් ගී පද
සුවඳ රෝස මල් නෙලා
මාලයක් ගොතාලා
මගේ කොමල සොඳුරියේ
බඳිමි ඔබ ගෙලේ...
එන්න සුදෝ එන්න අනේ
එන්න මා වෙතේ
එන්න මගේ සුරත ගන්න
පෙම් දමින් වෙලා
පෙමෙහි මිහිර විඳ අපි
දිවිය ගෙවමුදෝ
එලොවැ මෙලොවැ සියළු සැපට
ඔබමැ කරුණු වේ
සුවඳ රෝස මල්.../
ගිරා හඬත් කොහෝ හඬත්
කෝකිල නාදේ
සමග රැගෙන මැවුණු රිදී
හඬක් මෙන් අගේ
සොඳුර නුඹගෙ කට හඬේ
ලලිත සුමිහිරී
එන්න අනේ මා නලවා
යන්න පියබඳේ
සුවඳ රෝස මල්.../
Performances of Suwada Rosa Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Suwada Rosa Mal” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSuwanda Rosa Mal KakuliNimal Ranjith
▶CoverSuwanda Rosa Mal | සුවඳ රෝස මල් | Sunil Santha | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverSuwada Rosa Mal Nela - Sunil Shantha (සුවද රෝස මල් නෙලා - සුනිල් ශාන්ත) Origina SongSinhala Songs 3000
▶CoverSuwanda rosa mal kathawe...(සුවඳ රෝස මල් කතාවේ මගේ කුමාරී)Sathish PereraAparna Gamage
▶Coverසුවඳ රෝස මල් කැකුලී Nimal Ranjit sunda rosa mal kakuliSTX Earning
▶CoverSuwada Rosa Mal - Sathish Perera (සුවඳ රෝස මල් - සතිෂ් පෙරේරා )SL SOUND HACK
▶Coverසුවඳ රෝස මල් නෙලා (Suwada Rosa Mal) by C T Fernando | Keyboard Cover By Dhakshini De SilvaDhakshini De Silva
▶Coverසුවඳ රෝස මල් නෙළා / Suwanda Rosa Mal Nela - C. T. Fernando (සිංහල ග්‍රැමෆෝන් ගී)Thamalka Nilakshana
▶CoverSuwanda Rosa Mal DekakNimal Ranjith
▶CoverSuwanda Rosa Mal Nela (සුවඳ රෝස මල් නෙලා) | Sunil Santha | @digithal | Sinhala Music 2025Digithal
▶Coverපැරණි ගීත සුවඳ රෝස මල් නෙලා සී.ටී.ප්‍රනාන්දුMLB channel
▶CoverNimal Ranjith - Suwanda rosa mal kekuli | නිමල් රංජිත් - සුවඳ රෝස මල් කැකුළිMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwada Rosa Mal LyricsSuwada Rosa Mal Lyrics Englishසුවඳ රෝස මල්සුවඳ රෝස මල් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Santha SongsSunil Santha LyricsSantha LyricsSunil Shantha Composer
