Mewan Pitisare Lyrics by Sunil Santha
Mewan Pitisare (මෙවන් පිටිසරේ) is a Sinhala song sung by Sunil Santha. This page presents the Mewan Pitisare lyrics in Sinhala script (මෙවන් පිටිසරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mewan Pitisare |
|---|---|
| SINGER | Sunil Santha |
| VIEWS | 12 |
| UPDATED |
Mewan Pitisare Lyrics
Mewan pitisare me dugi pale wesena
Mihiri sondura obayi kala mala mage ...
Oben midi matath sapak koida kumari
Kala male numbai mage parei kirilli
Mage pem lowe pahana obame weyi lande
Sada langum ganimi itin obe turulle.....
Sihin ingata rosa pata sariyak wela
Ita kapena seda hattyakda andawa
Suwanda tel dama saman kakulu walalu la
Beda wara bandha kalata hah ha hah ha......
Sihin walalu dekak komala ath deke huwa
Depa piyum sada itin salamba palandawa
Nalala medata di kukum tilakayak wage
Sada gatoth saraswathiya wage penevi.....
Mewan pitisare me dugi pale…..මෙවන් පිටිසරේ ගී පද
මෙවන් පිටිසරේ මේ දුගී පැලේ වෙසෙන
මිහිරි සොඳුර ඔබයි කැලෑ මල මගේ ...
ඔබෙන් මිදී මටත් සැපක් කොයිද කුමාරි
කැලෑ මලේ නුඹයි මගේ පරෙයි කිරිල්ලි
මගේ පෙම් ලොවේ පහන ඔබමැ වෙයි ලඳේ
සදා ලැඟුම් ගනිමි ඉතින් ඔබේ තුරුල්ලේ.....
සිහින් ඉඟට රෝස පාට සාරියක් වෙළා
ඊට කැපෙන සේද හැට්ටයක්ද අන්දවා
සුවඳ තෙල් දමා සමන් කැකුළු වළලු ලා
බෙදා වරල බැන්ද කලට හහ් හ හහ් හා......
සිහින් වළලු දෙකක් කොමල අත් දෙකේ හුවා
දෙපා පියුම් සදා ඉතින් සළඹ පළඳවා
නලල මැදට දී කුකුම් තිලකයක් වගේ
සදා ගතොත් සරස්වතිය වගේ පෙනේවි.....
මෙවන් පිටිසරේ මේ දුගී පැලේ…..
Performances of Mewan Pitisare
Cover versions, live performances, and reality-show contestant performances of “Mewan Pitisare” on YouTube.
Cover Versions · 5
▶CoverMewan Pitisare - මෙවන් පිටිසරේ - Sunil Santha and Leela AsokaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMevan Pitisare මෙවන් පිටිසරේ Cover by Kulasiri NanayakkaraKulasiri Nanayakkara
▶CoverMewan Pitisare - මෙවන් පිටිසරේ.Wijayananda Ranasinghe
▶CoverYassas De Alwis Seneviratne & Ishini Awishika Bandara - Mewan PitisareYassas De Alwis Seneviratne
▶CoverMewan Pitisare / මෙවන් පිටිසරේ / Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mewan Pitisare LyricsMewan Pitisare Lyrics Englishමෙවන් පිටිසරේමෙවන් පිටිසරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Santha SongsSunil Santha LyricsSantha Lyrics