Diya Goda Sama Thana Lyrics by Sunil Santha
Diya Goda Sama Thana (දිය ගොඩ සැම තැන) is a Sinhala song sung by Sunil Santha. The music is composed by Sunil Shantha. This page presents the Diya Goda Sama Thana lyrics in Sinhala script (දිය ගොඩ සැම තැන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Diya Goda Sama Thana |
|---|---|
| SINGER | Sunil Santha |
| COMPOSER | Sunil Shantha |
| VIEWS | 134 |
| UPDATED |
Diya Goda Sama Thana Lyrics
handa paane.. handa paane..
handa paane.. ra yaame...
diya goda semathena kiri ithire
gas vel kiri moode kimide
mada mudu sulangin apa nelavenne
babalena handa paane
handa paane.. handa paane..
handa paane.. ra yaame...
mage podi nangee kiri illaa
dotha naga maha ihala bala
ambiliyo kiyamin nelavenne
babalena handa paane
handa paane.. handa paane..
handa paane.. ra yaame..
diya mathu pita kiri rella nage
oruvek thani vee aetha pene
ho gaa muhude rella bidenne
babalena handa paane
handa paane.. handa paane..
handa paane.. ra yaame..
vavulange bakamunange
naadaya indahita matada aese
kiri venuvata goma soyamin yanna
babalena handa paane
handa paane.. handa paane..
handa paane.. ra yaame..දිය ගොඩ සැම තැන ගී පද
හඳ පානේ.. හඳ පානේ..
හඳ පානේ.. රෑ යාමේ...
දිය ගොඩ සැමතැන කිරි ඉතිරේ
ගස් වැල් කිරි මූදේ කිමිදේ
මද මුදු සුළඟින් අප නැලැවෙන්නේ
බැබැළෙන හඳ පානේ
හඳ පානේ.. හඳ පානේ..
හඳ පානේ.. රෑ යාමේ...
මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
දෝත නගා මහ ඉහළ බලා
අම්බිලියෝ කියමින් නැලැවෙන්නේ
බැබැළෙන හඳ පානේ
හඳ පානේ.. හඳ පානේ..
හඳ පානේ.. රෑ යාමේ..
දිය මතු පිට කිරි රැල්ල නැගේ
ඔරුවෙක් තනි වී ඈත පෙනේ
හෝ ගා මුහුදේ රැල්ල බිඳෙන්නේ
බැබැළෙන හඳ පානේ
හඳ පානේ.. හඳ පානේ..
හඳ පානේ.. රෑ යාමේ..
වවුලන්ගේ බකමුණන්ගේ
නාදය ඉඳහිට මටද ඇසේ
කිරි වෙනුවට ගොම සොයමින් යන්නා
බැබැළෙන හඳ පානේ
හඳ පානේ.. හඳ පානේ..
හඳ පානේ.. රෑ යාමේ..Performances of Diya Goda Sama Thana
Cover versions, live performances, and reality-show contestant performances of “Diya Goda Sama Thana” on YouTube.
Cover Versions · 12
▶Coverdiya goda sama thana | දිය ගොඩ සැම තැන | Sinhala Lama Geetha| BabyhubBaby Hub
▶CoverDiya Goda Samathana | දිය ගොඩ සැම තැන | Sunil Santha | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverහඳ පානේ - Sunil Santha's Diya Goda Sama Thana (Handa Pane) song recorded at Radio Ceylon in 1946.SinhalaGee සිංහල ගී
▶CoverDiyagoda samathana kiri ithire song | දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ | Sinhala Lama Gee | සිංහල ළමා ගීතBaby Beats - Sinhala Kids Songs
▶CoverVideo Notation -1 Diya Goda Sema tena - Handapane - දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ Sunil ShanthaRavindra Rangodage
▶CoverDiya goda semathana kiri ithire/Minuki Sandria Perera / දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ.Minuki Sandria Perera
▶CoverDiya goda sema | දිය ගොඩ සැම තැන | Easy Piano LessonOrgan Master
▶Coverදිය ගොඩ සැම තැන||සුනිල් ශාන්ත මහත්මා|DIYA GODA SAMA THANA||SUNIL SHANTHAසිංහල පැරණි සින්දු
▶Coverදිය ගොඩ සැම තැන guitar coverසුරංග ජයමාල්
▶Coverදිය ගොඩ සැම තැන කිරි ඉතිරේ....Lithu manika
▶Coverදිය ගොඩ සැම තැනEranga Priyakara
▶CoverDiya Goda Sama Thana (Cover)THE B.R.K NEGOMBO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Diya Goda Sama Thana LyricsDiya Goda Sama Thana Lyrics Englishදිය ගොඩ සැම තැනදිය ගොඩ සැම තැන ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Santha SongsSunil Santha LyricsSantha LyricsSunil Shantha Composer