Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sunil Santha
  3. Mal Mal Waaram Lyrics

Mal Mal Waaram Lyrics (මල් මල් වාරම්) by Sunil Santha

Mal Mal Waaram Lyrics

Mal mal vaaram harima udaaram
Gayavaa gayavaa guwane
Lanka nama wenuyen purasaaram
Kiyavaa kiyavaa medine

Hela mal ranga di pipi natanavaa
Tisaa wewee iwure
Rathambala radaliya rajaliya wenavaa
Seegiri giri madure
Samanola kande udawediyaa mala
Seethalayen pipire
Mihinthalawe gala malin pirilaa
Sede sil mihire

Mal mal vaaram harima udaaram
Gayavaa gayavaa guwane
Lanka nama wenuyen purasaaram
Kiyavaa kiyavaa medine

Bambara bambaree nuraa nuraagaya
Ibe bindi yanavaa
Mee mee pani pani wada wada roda roda
Ibe bandi yanavaa
Mulu lowa sathnage vidaa kada hera
Kusumin neha wenavaa
Kawiyen geeyen virithin thanuyen
Aluthwe pana enavaa

Mal mal vaaram harima udaaram
Gayavaa gayavaa guwane
Lanka nama wenuyen purasaaram
Kiyavaa kiyavaa medine

Hiru ras naamin nelum pipilaa
Pokunu hinaa wenavaa
Mai gasa nan siri pin siri rusirin
Manamaaliya wenavaa
Bandu wada kinihiri idda saman mal
Tharange pibidenavaa
Mal mal mal mal degoda thalaa mal
Gangak gala enavaa

Mal mal vaaram harima udaaram
Gayavaa gayavaa guwane
Lanka nama wenuyen purasaaram
Kiyavaa kiyavaa medine

මල් මල් වාරම් ගී පද

මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ

හෙළ මල් රඟ දී පිපී නටනවා
තිසා වැවේ ඉවුරේ
රතඹල රදලිය රජලිය වෙනවා
සීගිරි ගිරි මැදුරේ
සමනොල කන්දේ උඩවැඩියා මල
සීතලයෙන් පිපිරේ
මිහින්තලාවේ ගල මලින් පිරීලා
සේදේ සිල් මිහිරේ

මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ

බඹරා බඹරී නුරා නුරාගය 
ඉබේ බිඳී යනවා
මී මී පැණි පැණි වද වද රොද රොද
ඉබේ බැඳී යනවා
මුළු ලොව සත්නගෙ විඩා කඩා හැර
කුසුමින් නැහැවෙනවා
කවියෙන් ගීයෙන් විරිතින් තනුයෙන්
අළුත්වැ පණ එනවා

මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ

හිරු රැස් නාමින් නෙළුම් පිපීලා 
පොකුණු හිනා වෙනවා
මැයි ගස නන් සිරි පින් සිරි රුසිරින්
මනමාලිය වෙනවා
බඳු වද කිණිහිරි ඉද්ද සමන් මල්
තරඟෙට පිබිදෙනවා
මල් මල් මල් මල් දෙගොඩ තලා මල්
ගඟක් ගලා එනවා

මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ

Mal Mal Waaram (මල් මල් වාරම්) is a Sinhala song sung by Sunil Santha. This page presents the Mal Mal Waaram lyrics in Sinhala script (මල් මල් වාරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mal Mal Waaram including singer, lyricist, composer, and view count
SONGMal Mal Waaram
SINGERSunil Santha
CATEGORYNature, Patriotic
VIEWS26
UPDATEDMay 2026

Performances of Mal Mal Waaram

Cover versions, live performances, and reality-show contestant performances of “Mal Mal Waaram” on YouTube.

Cover Versions · 12

▶
Coverමිහිකත නලවාලා - මල් මල් වාරම් අයිවෝ ඩෙනිස් ගේ විශිෂ්ට ගීත යුගලක් ....Daminda Silva
▶
Coverසිංහල, 9 ශ්‍රේණිය - මල් මල් වාරම්Legends OF Music
▶
Coverමල් මල් වාරම් හරි මැ උදාරම් ගීතය | MAL MAL WARAM | Gr. 9සියබස
▶
CoverMal Mal Waram | Kids Song | Sunil Shantha | මල් මල් වාරම් | සිංහල ළමා ගී | Sinhala Lama GeeKids Dance Songs & Music
▶
CoverSunil Santha/ Calistus Jayasinghe/(Original)/ mal mal waram /මල් මල් වාරම් ,හරිම උදාරම් ,ගයවා ගයවා .LK Hettiarachchi
▶
CoverMal mal waram harima udaram Sinhala song - Ivor Dennis මල් මල් වාරම් හරිම උදාරම් - අයිවර් ඩෙනිස්Samantha Jayaweerage
▶
Coverමල් මල් වාරම් හරි මැ උදාරම්_[සුනිල් සාන්තයන්]/Mal mal waaram harimea udaram_[Sunil Santha]ආවර්ජනා_reflection
▶
Coverමල් මල් වාරම් Sunil shantha Mal mal waramAshdew Warnakulasooriya
▶
CoverMal mal waram harima udaram - මල් මල් වාරම් - සුනිල් ශාන්ත සූරීන්පැනසර - Sriyani Udugama
▶
CoverMal Mal Waram/Ivor Denis/Sunil Santha/Sunil Santha(original)Ronan Rogun (RonanRogunCreation)
▶
CoverMal Mal Waram ..මල් මල් වාරම් Stereo . Cover by Kulasiri NanayakkaraKulasiri Nanayakkara
▶
Coverමල් මල් වාරම්, සුනිල් සාන්ත,Mal mal Waaram, Sunil SanthaMethmal Makewita

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mal Mal Waaram LyricsMal Mal Waaram Lyrics Englishමල් මල් වාරම්මල් මල් වාරම් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Santha SongsSunil Santha LyricsSantha Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mal Mal Waaram" by Sunil Santha

Song Video

More from Sunil Santha

  • Adai Wesak Poho Lyrics2
  • Adara Nadiye Lyrics42
  • Ambalame Pina Lyrics92
  • Asiri We Lanka Lyrics2
  • Babara Geeya Lyrics1
  • Bowitiya Dan Lyrics1
  • Budun Wadim Lyrics1
  • Dakuna Nagenahira Lyrics97
  • Diya Goda Sama Thana Lyrics192
  • Dudanoda Binda (Mage Kukula Nasu Eka) Lyrics35
  • Emba Ganga Lyrics2
  • Heli Rate Lyrics2
  • Ho Ga Rella Binde Lyrics1
  • Idiriyatama Yawu Helayeni Lyrics2
  • Kokilayange Kokila Nade Lyrics97
  • Kumarathungu Bathi Geeya Lyrics1
  • Kurulu Adare Lyrics1
  • Lanka Lanka Pembara Lanka Lyrics184
  • Lo Piya Lyrics2
  • Mewan Pitisare Lyrics15
  • Mihikatha Nalawala Lyrics121
  • Olu Pipila Lyrics147
  • Olu Pipila Wila Lela Denawa Lyrics870
  • Paw Bara Lyrics2
  • Piyakaru Nuwara Wawe Lyrics2
  • Poson Lyrics2
  • Prutugisikaraya Lyrics1
  • Ran Wan Palasin Lyrics2
  • Ridee Seenu Lyrics1
  • Saliya Alaya Lyrics2
  • Sata Sata Wahi Bidu Lyrics1
  • Satha Wetha Maha Meth Lyrics1
  • Sumihiri Suwandathi Lyrics1
  • Suwada Rosa Mal Lyrics29
  • Suwanda Rosa Mal Nela Lyrics380
  • Thel Gala Lyrics1
  • Thrailokya Nethra Lyrics1
  • Tikiri Liya Lyrics0
  • Walakulen Basa Saman Kulath Wanda Lyrics712
  • Walakulin Basa Lyrics109
  • Waren Heen Sare Lyrics2
  • View All Songs42

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    182
  • Mandaram Handawe LyricsNimesh Chamika
    100
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    76
  • Mahasona LyricsRandika Fernando
    69
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    68
  • Araliya Landata LyricsNanda Malani
    54
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    53
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    52
  • Hanga Gal Lene LyricsHR Jothipala
    50
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    50