Ambalame Pina Lyrics by Sunil Santha
Ambalame Pina (අමිබලමේ පිනා) is a Sinhala song sung by Sunil Santha. This page presents the Ambalame Pina lyrics in Sinhala script (අමිබලමේ පිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ambalame Pina |
|---|---|
| SINGER | Sunil Santha |
| VIEWS | 76 |
| UPDATED |
Ambalame Pina Lyrics
Ambalame pina valan kandak gena
Eka bindapu gona uda pena pena hina//
Honda naevum valan pansala
Langa polen apata genath
Diyan ganna gana ganin//
Ambalame...//
Ape game valan talana thurunu liyan
Atin haedena naevum valan agayi bolan//
Ambalame...//
Bara bage gona baendagaththa pina
Kada mullata vuna pinata hari hina//
Ambalame...//
Valan valan valan honda naevum valan
Kavuda ganne valan menna menna valan//
Ambalame...////අමිබලමේ පිනා ගී පද
අමිබලමේ පිනා වළං කඳක් ගෙනා
ඒක බිඳපු ගොනා උඩ පැන පැන හිනා//
හොඳම නැවුම් වළං පන්සල
ළඟ පොළෙන් අපට ගෙනත්
දියන් ගන්න ගාණ ගනින්//
අම්බලමේ...//
අපේ ගමේ වළං තලන තුරුණු ලියන්
අතින් හැදෙන නැවුම් වළං අගෙයි බොලන්//
අම්බලමේ...//
බර බාගේ ගොනා බැඳගත්තා පිනා
කඩ මුල්ලට වුණ පිනාට හරි හිනා//
අම්බලමේ...//
වළං වළං වළං හොඳම නැවුම් වළං
කව්ද ගන්නේ වළං මෙන්න මෙන්න වළං//
අම්බලමේ...////Performances of Ambalame Pina
Cover versions, live performances, and reality-show contestant performances of “Ambalame Pina” on YouTube.
Cover Versions · 12
▶CoverAmbalame pina walan kadak gena song | අම්බලමේ පිනා වලං කදක් ගෙනා | Sinhala Lama Geetha | ළමා ගීතBaby Beats - Sinhala Kids Songs
▶CoverSinhala Kids Songs | අම්බලමේ පිනා | Ambalame Pina | සිංහල ළමා ගීත - Junior JukeboxJunior Jukebox
▶CoverAmbalame Pina | අම්බලමේ පිනා | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶Coverඅම්බලමේ පිනා වලං කදක් ගෙනා | Ambalame Pina @BabyBeats-SinhalaKidsSongs | Sinhala Lama Gee |ළමා ගීතBaby Beats - Sinhala Kids Songs
▶Coverambalame pina walan kadak gena | අම්බලමේ පිනා | sinhala geetha | sinhala geeODTV
▶Coverඅම්බලමේ පිනා වළං කඳක් ගෙනා | Ambalame Pina | walan walan song | Sinhala Lama Gee |සිංහල ළමා ගීත 2026Punchi Tikiri - Sinhala Kids Songs
▶Coverඅම්බලමේ පිනා වලං කදක් ගෙනා | Ambalame Pina | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverAmbalame Pina | අම්බලමේ පිනා | සිංහල ළමා ගීත | Sinhala Kids Songs | Lama GeethaTikiri Entertainment
▶CoverKagama Siri Nanda hamuduruwo Bana 2019 (අම්බලමේ පිනා)Studio DX
▶CoverAmbalame Pina අම්බලමේ පිනා සිංහල ළමා ගීත Sinhala Lama Geetha Sinhala Kids SongsDK MediaNetwork
▶Coverඅම්බලමේ පිනා | Ambalame Pina | Sinhala Geetha 2026 | Best New Sinhala Kids Songs 2026Baby Rhymes-Sinhala Lama Gee
▶Coverඅම්බලමේ පිනා ළමා ගීත එකතුව | Ambalame Pina Sinhala Kids Song Collection | Lama Gee Ekathuwa - 3Melody Land Vibes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ambalame Pina LyricsAmbalame Pina Lyrics Englishඅමිබලමේ පිනාඅමිබලමේ පිනා ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Santha SongsSunil Santha LyricsSantha Lyrics