Dudanoda Binda (Mage Kukula Nasu Eka) Lyrics
by Sunil Santha
“Dudanoda binda banda teda kanda” (දුදනොද බිඳ බඳ තෙද කඳ), Dudanoda Binda (Mage Kukula Nasu Eka) (දුදනොද බිඳ (මගෙ කුකුළා නැසූ එකා)) lyrics: a Sinhala folk song sung by Sunil Santha, with words by Rupiyel Thennakon and music by Sunil Shantha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුදනොද බිඳ (මගෙ කුකුළා නැසූ එකා) ගී පද.
| SONG | Dudanoda Binda (Mage Kukula Nasu Eka) |
|---|---|
| SINGER | Sunil Santha |
| LYRICIST | Rupiyel Thennakon |
| COMPOSER | Sunil Shantha |
| CATEGORY | Folk |
| VIEWS | 35 |
| UPDATED |
Dudanoda Binda (Mage Kukula Nasu Eka) Lyrics Singlish
Dudanoda binda banda teda kanda
Kanda devirada saamine...
Mage kukulaa nasu ekaa...
Mage kukulaa nasu ekaa
Dadaya obage paalu yakaa
Mage kukulaa nasu ekaa
Dadaya obage paalu yakaa
Tawa eka buda dinak kaka
Innata ida nodi makaa
Balaa ella heluwa hella
Mulama bella maru thane
Katharagama ruunu rate
Hingaa kaka labana wite
Katharagama ruunu rate
Hingaa kaka labana wite
Painma gosi ewida wate
Polowa ula nalal ate
Digata edi...
Digata edi naga pahedi
Maha handa di deviyane
Digata edi...
Ranin kukulu ruwa puwami
Ridiya biju atak puwami
Ran dunu hi dekak puwami
Ruwata ridi ruwa puwami
Katharagame...
Katharagame bala mahime
Dutuda eme hema thane
Katharagame...
Kiyamin nama kura obage
Bolandun ge da kiri thudage
Ranga dennata wadami age
Ekatin himi sanduni mage
Dudanoda binda banda teda kanda
Kanda devirada saamine //
Mata kala mewipata ane
Balaganna deviyane
Mata kala mewipata ane
Balaganna deviyane
Wajamena naa we vimane
Balanna naa saamine
Naa saamine...දුදනොද බිඳ (මගෙ කුකුළා නැසූ එකා) ගී පද
දුදනොද බිඳ බඳ තෙද කඳ
කඳ දෙවිරද සාමිනේ...//
මගෙ කුකුළා නැසූ එකා...
මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළු යකා
මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළු යකා
තව එක බුද දිනක් කකා
ඉන්නට ඉඩ නොදී මකා
බලා එල්ල හෙලුව හෙල්ල
මුලමැ බෙල්ල මරු තැනේ
කතරගමට රුහුණු රටේ
හිඟා කකා ලබන විටේ
කතරගමට රුහුණු රටේ
හිඟා කකා ලබන විටේ
පයින්මැ ගොස් ඇවිද වටේ
පොළොවැ උලා නළල් ඇටේ
දිගට ඇදී...
දිගට ඇදී නැග පැහැදී
මහ හඬ දී දෙවියනේ
දිගට ඇදී...
රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජු අටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි
කතරගමේ...
කතරගමේ බල මහිමේ
දුටුද එමේ හැම තැනේ
කතරගමේ...
කියමින් නම කුරැ ඔබගේ
බොලඳුන් ගෙ ද කිරි තුඬගේ
රඟ දෙන්නට වඩමි අගේ
එකතින් හිමි සඳුනි මගේ
දුදනොද බිඳ බඳ තෙද කඳ
කඳ දෙවිරද සාමිනේ //
මට කළ මෙවිපත අනේ
බලාගන්න දෙවියනේ
මට කළ මෙවිපත අනේ
බලාගන්න දෙවියනේ
වැජඹෙන නා වෙ විමනේ
බලන්න නා සාමිනේ
නා සාමිනේ...
Performances of Dudanoda Binda (Mage Kukula Nasu Eka)
Cover versions, live performances, and reality-show contestant performances of “Dudanoda Binda (Mage Kukula Nasu Eka)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dudanoda Binda (Mage Kukula Nasu Eka) LyricsDudanoda Binda (Mage Kukula Nasu Eka) Lyrics Englishදුදනොද බිඳ (මගෙ කුකුළා නැසූ එකා)දුදනොද බිඳ (මගෙ කුකුළා නැසූ එකා) ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Santha SongsSunil Santha LyricsSantha LyricsSunil Shantha ComposerRupiyel Thennakon Lyricist
