Mathaka Amathakailu Lyrics by Thiwanka Dilshan
Mathaka Amathakailu (මතක අමතකයිලු) is a Sinhala song sung by Thiwanka Dilshan. The lyrics were written by Harshana K Perera, and the music is composed by Prageeth Perera. This page presents the Mathaka Amathakailu lyrics in Sinhala script (මතක අමතකයිලු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathaka Amathakailu |
|---|---|
| SINGER | Thiwanka Dilshan |
| LYRICIST | Harshana K Perera |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 108 |
| UPDATED |
Mathaka Amathakailu Lyrics
Mathaka amathakailu
Ov e hitata ekangailu
Mawa dannen nealu
Dakala wage puruduilu
Dannethi kamata lanwee raththaran
Mama obata pem kale istharam
Pawu karala wedak ne sil aran
Mama yannama yannam samu aran
(Oba hinda wetunu aparade kandulu
Pasu thewena thanata wetuna man
Mama heena dakapu hemadama penunu
Sudu muna obage raththaran...//)
Amathakai nam pem keruwa man
Loketa monawada kiyanne
Kisima waradak nokeru lesa dan
Oba kohomada jeewath wenne
Dannethi kamata lanwee....
Oba hinda wetunu aparade....//
Obata pin dan honda wediyi man
Kawada hari therum yainne
Ma epa nam yanna puluwan
Monawada balagena inne
Dannethi kamata lanwee....
Mathaka amathakailu....
Dannethi kamata lanwee....
Oba hinda wetunu aparade....//මතක අමතකයිලු ගී පද
මතක අමතකයිලු
ඔව් ඒ හිතට එකඟයිලු
මාව දන්නේ නෑලූ
දැකලා වාගේ පුරුදුයිලු
දන්නැති කමට ලංවී රත්තරන්
මම ඔබට පෙම් කලේ ඉස්තරම්
පවු කරලා වැඩක් නෑ සිල් අරන්
මම යන්නම යන්නම් සමු අරන්
(ඔබ හින්දා වැටුනු අපරාදෙ කඳුලු
පසු තැවෙන තැනට වැටුනා මං
මම හීන දැකපු හැමදාම පෙනුනු
සුදු මූන ඔබගෙ රත්තරං...//)
අමතකයි නම් පෙම් කෙරුවා මං
ලෝකෙට මොනවාද කියන්නේ
කිසිම වරදක් නොකෙරූ ලෙස දැන්
ඔබ කොහොමද ජීවත් වෙන්නේ
දන්නැති කමට ලංවී....
ඔබ හින්දා වැටුනු අපරාදෙ....//
ඔබට පිං දැන් හොඳ වැඩියි මං
කවදා හරි තේරුම් යයිනේ
මා එපා නම් යන්න පුළුවන්
මොනවාද බලාගෙන ඉන්නේ
දන්නැති කමට ලංවී....
මතක අමතකයිලු....
දන්නැති කමට ලංවී....
ඔබ හින්දා වැටුනු අපරාදෙ....//Performances of Mathaka Amathakailu
Cover versions, live performances, and reality-show contestant performances of “Mathaka Amathakailu” on YouTube.
Cover Versions · 12
▶Cover"මතක අමතකයිලු" තිවංක දිල්ෂාන්ගේ අලුත් ගීතය | Mathaka Amathakailu - Thiwanka Dilshan New Song 2019Ganga Video Team
▶CoverMathaka Amathakailu (Remix) - Thiwanka Dilshan (ZacK N) | Sinhala Remix Songs | Sinhala DJ SongSingle Music Dj
▶CoverMathaka Amathakailu (මතක අමතකයිලූ) | Thiwanka Dilshan New Song 2019Dimuthu Lk
▶CoverNew DJ Mathaka Amathakailu DJ (මතක අමතකයිලු) - Thiwanka DJRuwan Bro New DJ
▶Coverමතක අමතකයිලු -Mathaka Amathakailu කුරුණෑගල Beji -සැපMusic Video Team Seeduwa - MVT
▶CoverMathaka Amathakailu (මතක අමතකයිලු) Bts mix Sinhala Song | Korean mix Sinhala Song (2022)SL Himadi music 💜
▶CoverMathaka Amathakailu ( මතක අමතකයිලු ) | Thiwanka Dilshan | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverMathaka Amathakailu chipmunks version (Alvin voice) - Thiwanka DilshanDJ MELAN
▶CoverMathaka Amathakailu_|_Thiwanka dilshan_|_New Remix_|_bassboostTrack Tribe
▶CoverMathaka Amathakailu | මතක අමතකයිලූ | Thiwanka Dilshan new SongNadee
▶CoverMathaka Amathakailu |Thiwanka Dilshan | මතක අමතකයිලු | මැල්සිරිපුර මාතා කලර් නයිට්VISHMI VIDEO TEAM
▶CoverMathaka Amathakailu (මතක අමතකයිලු) - Thiwanka Dilshan New Song 2019 | New Sinhala Songs 2019Lakshan Video
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathaka Amathakailu LyricsMathaka Amathakailu Lyrics Englishමතක අමතකයිලුමතක අමතකයිලු ගීතයේ පද පෙළLyrics With TransliterationThiwanka Dilshan SongsThiwanka Dilshan LyricsDilshan LyricsPrageeth Perera ComposerHarshana K Perera Lyricist