Askatha kala paye
Song Details: Singer & Composer Information
Askatha kala paye Lyrics in Sinhala (ඇස් කතා කළ පැයේ ගී පද) and English by Udesh Indula. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Askatha kala paye
🎤 SINGER
👁️ VIEWS
5
🎸 CHORDS
Askatha kala paye Lyrics
aes katha kala paeye rahase hitha hora lan une
umuthuwen men hade pem haengum bo kale
senehase raendi suwe papuwata mahamerak wage daene
taru deneth lan welaa me hitin aelluwe
naetuw baea mata oyaa senehe godagalanawaa
mata durin inna baea obawa naetuw aes oyaa hoyanawaa
raeta sihinen pawaa ruwa maewi paenawaa
obe sene ganna maa winda ginna mathakaye thiyenawaa
me paalu hith theerae kandulin waehenaa
sankaawath wiyaekilaa oba hindaa hinahilaa
paethu daetae welilaa maa dura aethata piyambalaa
oba maa hata himiwelaa aadarei
naetuw baea mata .......
oba mage wi medaa aadaren lan welaa
jeewithae arutha mata kiyaa dunna aadari mage oyaa
unuhume thani welaa waedanaa kaeti kalaa
mage welaa inna haema sasarakadima aadari mage oyaa
naetuw baea mata .......ඇස් කතා කළ පැයේ ගී පද
ඇස් කතා කල පැයේ රහසේ හිත හොරා ලං උනේ
උමුතුවෙන් මෙන් හදේ පෙම් හැඟුම් බෝ කලේ
සෙනෙහසේ රැඳී සුවේ පපුවට මහමෙරක් වගේ දැනේ
තරු දෙනෙත් ලං වෙලා මේ හිතින් ඇල්ලුවේ
නැතුව බෑ මට ඔයා සෙනේහේ ගොඩගලනවා
මට දුරින් ඉන්න බෑ ඔබව නැතුව ඇස් ඔයා හොයනවා
රෑට සිහිනෙන් පවා රුව මැවී පේනවා
ඔබේ සෙනේ ගන්න මා වින්ද ගින්න මතකයේ තියෙනවා
මේ පාලු හිත් තීරේ කඳුලින් වෑහෙනා
සංකාවත් වියැකිලා ඔබ හින්දා හිනැහිලා
පැතු දෑතේ වෙලිලා මා දුර ඈතට පියඹලා
ඔබ මා හට හිමිවෙලා ආදරෙයි
නැතුව බෑ මට .......
ඔබ මගේ වී මෙදා ආදරෙන් ලං වෙලා
ජීවිතේ අරුත මට කියා දුන්න ආදරී මගේ ඔයා
උනුහුමේ තනි වෙලා වේදනා කැටි කළා
මගේ වෙලා ඉන්න හැම සසරකදිම ආදරී මගේ ඔයා
නැතුව බෑ මට .......
Frequently Asked Questions
Who sang Askatha kala paye?
Udesh Indula performed Askatha kala paye. Udesh Indula is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Askatha kala paye complete lyrics?
You can find the complete Askatha kala paye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Askatha kala paye?
Askatha kala paye has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඇස් කතා කළ පැයේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඇස් කතා කළ පැයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Askatha kala paye LyricsAskatha kala paye Song LyricsAskatha kala paye Lyrics Englishඇස් කතා කළ පැයේ Lyricsඇස් කතා කළ පැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationUdesh Indula SongsUdesh Indula LyricsIndula LyricsIndula Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Askatha kala paye" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from Udesh Indula
- Adare Kiyaganna Ba Lyrics9 views
- As Katha Kala Paye226 views
- Danila Adare Lyrics2 views
- Duppath Aadare(As Ridenakan Bala) Lyrics7 views
- Duppath Adare132 views
- Jaya Jaya Lanka (Jaya Sri Lanka) Lyrics6 views
- Lanvela imu seethe Lyrics1 views
- Lanwela Imu Seethe155 views
- Mal Kalamba Langa Lyrics6 views
- Mal Sihina Soya Lyrics5 views
- Mathakayan Na Amathaka Wela Obe Lyrics6 views
- Nawa Aurudde Lyrics6 views
- Nil Nilupul Dasin (Sudu Anguru Theme Song) Lyrics5 views
- Sansara Sihinaye Pinsara Mathakaye Lyrics7 views
- Sirilaka Piri Awurudu Siri Lyrics12 views
- Sithuwa470 views
- Sulange Pawi Awa Oba Ewu Ae Adare Lyrics4 views
- Tharu As Handa Wu Lyrics9 views
- Vikasitha Watha Kamale Lyrics7 views
- View All Songs20 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views