Mathakayan Na Amathaka Wela Obe Lyrics
by Udesh Indula
“Mathakayan nae amathaka welaa obe” (මතකයන් නෑ අමතක වෙලා ඔබේ): Mathakayan Na Amathaka Wela Obe (මතකයන් නෑ අමතක වෙලා ඔබේ) lyrics, a Sinhala heartbreak song sung by Udesh Indula, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මතකයන් නෑ අමතක වෙලා ඔබේ ගී පද, and many know it simply as Mathakayan nae.
| SONG | Mathakayan Na Amathaka Wela Obe |
|---|---|
| SINGER | Udesh Indula |
| CATEGORY | Heart Break |
| VIEWS | 11 |
| UPDATED |
Mathakayan Na Amathaka Wela Obe Lyrics Singlish
Mathakayan nae amathaka welaa obe
Hitha thawat ridenawaa
Daenilaa aadare hitha thawat ridenawaa
Daenilaa obe aadare //
Oba tharam maa langin siti kenek nae thawat
Ada oben wenwelaa me hithata yanna baa //
Daenilaa aadare hitha thawat ridenawaa
Daenilaa obe aadare //
Ahimi ape aadare avasaanayai me
Wenwelaa yanne daen mathakayan langin indan
Daenilaa aadare hitha thawat ridenawaa
Daenilaa obe aadare //
Mathakayan nae ....මතකයන් නෑ අමතක වෙලා ඔබේ ගී පද
මතකයන් නෑ අමතක වෙලා ඔබේ
හිත තවත් රිදෙනවා
දැනිලා ආදරේ හිත තවත් රිදෙනවා
දැනිලා ඔබේ ආදරේ //
ඔබ තරම් මා ළඟින් සිටි කෙනෙක් නෑ තවත්
අද ඔබෙන් වෙන්වෙලා මේ හිතට යන්න බෑ //
දැනිලා ආදරේ හිත තවත් රිදෙනවා
දැනිලා ඔබේ ආදරේ //
අහිමි අපේ ආදරේ අවසානයයි මේ
වෙන්වෙලා යන්නේ දැන් මතකයන් ළඟින් ඉඳන්
දැනිලා ආදරේ හිත තවත් රිදෙනවා
දැනිලා ඔබේ ආදරේ //
මතකයන් නෑ ....Related Songs and Tags
Mathakayan Na Amathaka Wela Obe LyricsMathakayan Na Amathaka Wela Obe Lyrics Englishමතකයන් නෑ අමතක වෙලා ඔබේමතකයන් නෑ අමතක වෙලා ඔබේ ගීතයේ පද පෙළLyrics With TransliterationUdesh Indula SongsUdesh Indula LyricsIndula Lyrics