Danila Adare Lyrics
by Udesh Indula
“Mathakayan nae amathaka welaa obe” (මතකයන් නෑ අමතක වෙලා ඔබේ): Danila Adare (දැනීලා ආදරේ) lyrics, a Sinhala heartbreak song sung by Udesh Indula, with words by Shayamali Perera and music by Theekshana Anuradha, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mathakayan nae, and in Sinhala it is දැනීලා ආදරේ ගී පද.
| SONG | Danila Adare |
|---|---|
| SINGER | Udesh Indula |
| LYRICIST | Shayamali Perera |
| COMPOSER | Theekshana Anuradha |
| CATEGORY | Heart Break |
| VIEWS | 18 |
| UPDATED |
Danila Adare Lyrics Singlish
Mathakayan nae amathaka welaa obe
Hitha thawat ridenawaa
(Daneelaa aadare hitha thawat ridenawaa
Daneelaa aadare obe aadare......//)
(Oba tharam maa langin siti kenek naeha thawat
Ada oben wen welaa ee hithata yanna baa.....//)
(Daneelaa aadare hitha thawat ridenawaa
Daneelaa aadare obe aadare......//)
(Ahimi ape aadare avasaanayai me
Wen welaa yanne dan mathakayan langin indan.......//)
(Daneelaa aadare hitha thawat ridenawaa
Daneelaa aadare obe aadare......//)
Mathakayan nae......දැනීලා ආදරේ ගී පද
මතකයන් නෑ අමතක වෙලා ඔබේ
හිත තවත් රිදෙනවා
(දැනීලා ආදරේ හිත තවත් රිදෙනවා
දැනීලා ආදරේ ඔබේ ආදරේ......//)
(ඔබ තරම් මා ළඟින් සිටි කෙනෙක් නැහැ තවත්
අද ඔබෙන් වෙන් වෙලා ඒ හිතට යන්න බෑ.....//)
(දැනීලා ආදරේ හිත තවත් රිදෙනවා
දැනීලා ආදරේ ඔබේ ආදරේ......//)
(අහිමි අපේ ආදරේ අවසානයයි මේ
වෙන් වෙලා යන්නේ දැන් මතකයන් ළඟින් ඉඳන්.......//)
(දැනීලා ආදරේ හිත තවත් රිදෙනවා
දැනීලා ආදරේ ඔබේ ආදරේ......//)
මතකයන් නෑ......
Performances of Danila Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Danila Adare” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Danila Adare LyricsDanila Adare Lyrics Englishදැනීලා ආදරේදැනීලා ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationUdesh Indula SongsUdesh Indula LyricsIndula LyricsTheekshana Anuradha ComposerShayamali Perera Lyricist
