Jaya Jaya Lanka (Jaya Sri Lanka) Lyrics
by Udesh Indula
“Jaya jaya////” (ජය ජය////), Jaya Jaya Lanka (Jaya Sri Lanka) (ජය ජය ලංකා (ජය ශ්‍රී ලංකා)) lyrics: a Sinhala patriotic song sung by Udesh Indula, with words by Anuradha Sigera and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජය ජය ලංකා (ජය ශ්‍රී ලංකා) ගී පද.
| SONG | Jaya Jaya Lanka (Jaya Sri Lanka) |
|---|---|
| SINGER | Udesh Indula |
| LYRICIST | Anuradha Sigera |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Patriotic |
| VIEWS | 23 |
| UPDATED |
Jaya Jaya Lanka (Jaya Sri Lanka) Lyrics Singlish
Jaya jaya////
Jaya jaya Lanka derana jaya Sri Lanka
Jaya we Sri Lanka derana jaya Sri Lanka//
Ape deranata jaya niyathai
Sarade Sri Lanka...
Mulu lokema aes arenna
Kriket gahuwa Sri Lanka
Gajarame ta kusalaneta perata adenawa
T20 loka shura kusalanaya babelenawa
Jaya nada meda singha petaw pitiya ta enawa...
Pandu dana polu galawana
Pahara gahana kollane
Meda para T20 kusalane gemune...//
Jaya jaya Lanka...
Handa gawata pandu yanna
Haye pahara dey sangha
Karabagena prathibhakivu gedara duwanawa
Hatata hate adhiwegen
Pandu yawanawa Malinga
Hulan paratath kadulla bimata wetenawa...
Sindu kiyanna papare gahana
Cheer karana kollane
Suba pathanna roda badenna kellane...//
Jaya jaya////
Pandu dana polu...////ජය ජය ලංකා (ජය ශ්‍රී ලංකා) ගී පද
ජය ජය////
ජය ජය ලංකා දෙරණ ජය ශ්‍රී ලංකා
ජය වේ ශ්‍රී ලංකා දෙරණ ජය ශ්‍රී ලංකා//
අපේ දෙරණට ජය නියතයි
සැරදේ ශ්‍රී ලංකා...
මුළු ලෝකෙම ඇස් ඇරෙන්න
ක්‍රිකට් ගැහුව ශ්‍රී ලංකා
ගජරාමේට කුසලානෙට පෙරට ඇදෙනවා
T20 ලෝක ශූර කුසලානය බැබලෙනවා
ජය නද මැද සිංහ පැටව් පිටියට එනවා...
පන්දු දාන පොලු ගලවන
පහර ගහන කොල්ලනේ
මෙදා පාර T20 කුසලානේ ගේමුනේ...//
ජය ජය ලංකා...
හඳ ගාවට පන්දු යන්න
හයේ පහර දෙයි සංගා
කරබාගෙන ප්‍රතිභාකිවු ගෙදර දුවනවා
හැටට හැටේ අධිවේගෙන්
පන්දු යවනවා මාලිංග
හුළං පාරටත් කඩුල්ල බිමට වැටෙනවා...
සින්දු කියන පපරේ ගහන
චියර් කරන කොල්ලනේ
සුබ පතන්න රොද බැදෙන්න කෙල්ලනේ...//
ජය ජය////
පන්දු දාන පොලු...////
Related Songs and Tags
Jaya Jaya Lanka (Jaya Sri Lanka) LyricsJaya Jaya Lanka (Jaya Sri Lanka) Lyrics Englishජය ජය ලංකා (ජය ශ්‍රී ලංකා)ජය ජය ලංකා (ජය ශ්‍රී ලංකා) ගීතයේ පද පෙළLyrics With TransliterationUdesh Indula SongsUdesh Indula LyricsIndula LyricsNimesh Kulasinghe ComposerAnuradha Sigera Lyricist