Sulange Pawi Awa Oba Ewu Ae Adare Lyrics
by Udesh Indula
“Sulage paavi aawa oba ewoo ee aadare” (සුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේ): Sulange Pawi Awa Oba Ewu Ae Adare (සුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේ) lyrics, a Sinhala love song sung by Udesh Indula, with words and music by Chaminda Samaranayake, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sulage paavi, and in Sinhala it is සුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේ ගී පද.
| SONG | Sulange Pawi Awa Oba Ewu Ae Adare |
|---|---|
| SINGER | Udesh Indula |
| LYRICIST | Chaminda Samaranayake |
| COMPOSER | Chaminda Samaranayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Sulange Pawi Awa Oba Ewu Ae Adare Lyrics Singlish
Sulage paavi aawa oba ewoo ee aadare
Rahasinh sangawa surakinna maa ewoo ee aadare
Dedunu paha ransalu gena ennam
Oba ena maga neth dalwa innam
Me diviye oba hera maa naa pathuwe wena kisivak
Sansare digu gamane oba wenuwen maa innam hemadaa
Dura aetha kaduyaye ena seetha mada sulage
Obe suwada dewati thiye
Hiripoda hada warshawe wehi bindu wetena thaale
Apa hamuwu mathakaya mawe
Aashawe pem rahenin api welila aadare
Unuhum we tholpethi me hagum walin pirila semada
Me seethala gang wathure dedunu niwena yaame
Sahasak wu pathuman mawe
Ada adure wikasithawi pem haguman pidi ee
Me soduru sandaya yaame
Aashawe pem rahenin api welila aadare
Unuhum we tholpethi me hagum walin pirila semada
Sulage paavi aawa oba ewoo ee aadare
Rahasinh sangawa surakinna maa ewoo ee aadareසුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේ ගී පද
සුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේ
රහසින් සඟවා සුරකින්න මා එවූ ඒ ආදරේ
දේදුනු පැහැ රන්සළු ගෙන එන්නම්
ඔබ එන මඟ නෙත් දල්වා ඉන්නම්
මේ දිවියේ ඔබ හැර මා නෑ පැතුවේ වෙන කිසිවක්
සංසාරේ දිගු ගමනේ ඔබ වෙනුවෙන් මා ඉන්නම් හැමදා
දුර ඈත කදුයායේ එන සීත මද සුළගේ
ඔබේ සුවද දැවටී තියේ
හිරිපොද හැඩ වර්ෂාවේ වැහි බිඳු වැටෙනා තාලේ
අප හමුවූ මතකය මැවේ
ආශාවේ පෙම් රැහැනින් අපි වෙලීලා ආදරේ
උණුහුම් වේ තොල්පෙති මේ හැගුම් වලින් පිරිලා සැමදා
මේ සීතල ගං වතුරේ දේදුනු නිවෙනා යාමේ
සහසක් වූ පැතුමන් මැවේ
අඩ අදුරේ විකසිතවී පෙම් හැගුමන් පිදි ඒ
මේ සොදුරු සන්දයා යාමේ
ආශාවේ පෙම් රැහැනින් අපි වෙලීලා ආදරේ
උණුහුම් වේ තොල්පෙති මේ හැගුම් වලින් පිරිලා සැමදා
සුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේ
රහසින් සඟවා සුරකින්න මා එවූ ඒ ආදරේRelated Songs and Tags
Sulange Pawi Awa Oba Ewu Ae Adare LyricsSulange Pawi Awa Oba Ewu Ae Adare Lyrics Englishසුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේසුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationUdesh Indula SongsUdesh Indula LyricsIndula LyricsChaminda Samaranayake ComposerChaminda Samaranayake Lyricist