Duppath Aadare(As Ridenakan Bala) Lyrics
by Udesh Indula
“aes ridenakan bala” (ඇස් රිදෙනකන් බලා), Duppath Aadare(As Ridenakan Bala) (දුප්පත් ආදරේ(ඇස් රිදෙනකන් බලා)) lyrics: a Sinhala heartbreak song sung by Udesh Indula, with words by Dilan Gamage and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දුප්පත් ආදරේ(ඇස් රිදෙනකන් බලා) ගී පද, and many know it simply as aes ridenakan.
| SONG | Duppath Aadare(As Ridenakan Bala) |
|---|---|
| SINGER | Udesh Indula |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 30 |
| UPDATED |
Duppath Aadare(As Ridenakan Bala) Lyrics Singlish
aes ridenakan bala
hita ridenakan sitha
ma obata pem kala
mulu hadin pem kala
nohaengi se inne ai
duppatda mage aadare
duppatda mage aadare.....
aes deke ellila
oya hite petalila
unnata petumak thiya
hita biyen goluwela
kiw viteka herayaida ma
naethi veida mithudam ape
duppatda mage aadare......
aes ridenakan .....
thanikame thani vela
ma sithin pem kala
venekuge nam vennepa
obamai mata mev kena
kiw viteka herayaida ma
naethi veida mithudam ape
duppatda mage aadare......
aes ridenakan .....දුප්පත් ආදරේ(ඇස් රිදෙනකන් බලා) ගී පද
ඇස් රිදෙනකන් බලා
හිත රිදෙනකන් සිතා
මා ඔබට පෙම් කළා
මුළු හදින් පෙම් කළා
නොහැඟී සේ ඉන්නේ ඇයි
දුප්පත්ද මගේ ආදරේ
දුප්පත්ද මගේ ආදරේ.....
ඇස් දෙකේ එල්ලිලා
ඔය හිතේ පැටලිලා
උන්නාට පැතුමක් තියා
හිත බියෙන් ගොළුවෙලා
කිව් විටෙක හැරයයිද මා
නැති වෙයිද මිතුදම් අපේ
දුප්පත්ද මගේ ආදරේ......
ඇස් රිදෙනකන් .....
තනිකමේ තනි වෙලා
මා සිතින් පෙම් කළා
වෙනකෙකුගේ නම් වෙන්නෙපා
ඔබමයි මට මැව් කෙනා
කිව් විටෙක හැරයයිද මා
නැති වෙයිද මිතුදම් අපේ
දුප්පත්ද මගේ ආදරේ......
ඇස් රිදෙනකන් .....
Related Songs and Tags
Duppath Aadare(As Ridenakan Bala) LyricsDuppath Aadare(As Ridenakan Bala) Lyrics Englishදුප්පත් ආදරේ(ඇස් රිදෙනකන් බලා)දුප්පත් ආදරේ(ඇස් රිදෙනකන් බලා) ගීතයේ පද පෙළLyrics With TransliterationUdesh Indula SongsUdesh Indula LyricsIndula LyricsUdara Samaraweera ComposerDilan Gamage Lyricist