Lanvela imu seethe Lyrics
by Udesh Indula
“Lan welaa ima seethe” (ලං වෙලා ඉම සීතේ), Lanvela imu seethe (ලං වෙලා ඉමු සීතේ) lyrics: a Sinhala love song sung by Udesh Indula, with words by Nandana Wickramage and music by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Lan welaa, and in Sinhala it is ලං වෙලා ඉමු සීතේ ගී පද.
| SONG | Lanvela imu seethe |
|---|---|
| SINGER | Udesh Indula |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 29 |
| UPDATED |
Lanvela imu seethe Lyrics Singlish
Lan welaa ima seethe
Paa nuraa nil daase
Pae senehe maa math welaa
Nila gabe paayalaa
Punsande raes pawaa
Sinaasee apa dihaa balaa unnaa
Lan welaa ima seethe
Paa nuraa nil daase
Pae senehe maa math welaa
Sumudu mal piyalle ru dethol sinaase
Maa hada vile haengunaa
Oya daethee mudu pahanin maa kithi kaewilaa
Obe pem thurulle unusum unaa
Lan welaa ima seethe
Paa nuraa nil daase
Pae senehe maa math welaa
Aa... Aa... Aa.....
Mahada ran vimane lagum gatha sugandee
Me nil vile ada haengilaa
Hema sulage musu suwandin maa hada salaa
Thanu pem kaedaelle maa thani kalaa
Lan welaa ima seethe
Paa nuraa nil daase
Pae senehe maa math welaa
Nila gabe paayalaa
Punsande raes pawaa
Sinaasee apa dihaa balaa unnaa
Lan welaa ima seethe
Paa nuraa nil daase
Lan welaa ima seethe
Paa nuraa nil daase
Pae senehe maa math welaa ......ලං වෙලා ඉමු සීතේ ගී පද
ලං වෙලා ඉම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනේහේ මා මත් වෙලා
නිල ගැබේ පායලා
පුන්සඳේ රැස් පවා
සිනාසී අප දිහා බලා උන්නා
ලං වෙලා ඉම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනේහේ මා මත් වෙලා
සුමුදු මල් පියල්ලේ රූ දෙතොල් සිනාසේ
මා හද විලේ හැංගුනා
ඔය දෑතේ මුදු පහසින් මා කිති කැවිලා
ඔබේ පෙම් තුරුල්ලේ උණුසුම් උනා
ලං වෙලා ඉම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනේහේ මා මත් වෙලා
ආ...ආ...ආ.....
මහද රන් විමානේ ලැගුම් ගත සුගන්දී
මේ නිල් විලේ අද හැංගිලා
හැම සුළගේ මුසු සුවඳින් මා හද සලා
තැනු පෙම් කැදැල්ලේ මා තනි කළා
ලං වෙලා ඉම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනේහේ මා මත් වෙලා
නිල ගැබේ පායලා
පුන්සඳේ රැස් පවා
සිනාසී අප දිහා බලා උන්නා
ලං වෙලා ඉම සීතේ
පා නුරා නිල් දෑසේ
ලං වෙලා ඉම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනේහේ මා මත් වෙලා ......
Related Songs and Tags
Lanvela imu seethe LyricsLanvela imu seethe Lyrics Englishලං වෙලා ඉමු සීතේලං වෙලා ඉමු සීතේ ගීතයේ පද පෙළLyrics With TransliterationUdesh Indula SongsUdesh Indula LyricsIndula LyricsRomesh Sugathapala ComposerNandana Wickramage Lyricist