Vikasitha Watha Kamale Lyrics by Udesh Indula
Vikasitha Watha Kamale (විකසිත වත කමලේ) is a Sinhala song sung by Udesh Indula. The music is composed by Clarence Wijewardena. This page presents the Vikasitha Watha Kamale lyrics in Sinhala script (විකසිත වත කමලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Vikasitha Watha Kamale |
|---|---|
| SINGER | Udesh Indula |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 17 |
| UPDATED |
Vikasitha Watha Kamale Lyrics
Landune ma pathana sihine hada seluna...
Vikasitha vatha kamale neth bamabarun petale
Balmeta nethu sangale sitha sithuwili sasale...
Landune ma pathana sihine hada seluna...
Vikasitha vatha...
Atha neela ahase pata dedunu dahasak payala
Mage jeewithe sanakeliak wage e adare...
Vikasitha vatha...
Daase sihina rekha kiwe naesu rahasak kondurala
Mage jeewithe mal uyanak wage e adare...
Vikasitha vatha...
Landune ma pathana...
Vikasitha vatha...විකසිත වත කමලේ ගී පද
ළඳුනේ මා පතනා සිහිනේ හද සැලුණා...
විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැලේ...
ළඳුනේ මා පතනා සිහිනේ හද සැලුණා...
විකසිත වත...
ඈත නීල අහසේ පාට දේදුනු දහසක් පායාලා
මාගේජීවිතේ සැණකෙළියක් වාගේ ඒ ආදරේ...
විකසිත වත...
දෑසේ සිහින රේඛා කීවේ නෑසු රහසක් කොඳුරාලා
මාගේ ජීවිතේ මල් උයනක් වාගේ ඒ ආදරේ...
විකසිත වත...
ළඳුනේ මා පතනා...
විකසිත වත...
Performances of Vikasitha Watha Kamale
Cover versions, live performances, and reality-show contestant performances of “Vikasitha Watha Kamale” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowWikasitha Watha Kamale (විකසිත වත කමලේ) Nipuni Anarkalee | Dream Star Season 12 | TV DeranaWikasitha Watha Kamale Nipuni Anarkalee
▶Reality ShowWikasitha Watha Kamale - විකසිත වත කමලේ | Sudesh Kumara | Hiru Star - Season 04|EPISODE 31|HiruTVWikasitha Watha Kamale
▶Reality ShowVikasitha Watha Kamale - විකසිත වත කමලේ | Nishadi Gunathilaka Hiru Star Season 3 | Episode 81Udesh Indula
▶Reality ShowWikasitha Watha Kamale (විකසිත වත කමලේ) - Malith Silva | Dream Star Season 11 | Top 12 | TV DeranaWikasitha Watha Kamale - Malith Silva
▶Reality ShowWikasitha Watha Kamale - විකසිත වත කමලේ | Suresh Chanaka | Hiru Star Season 04 | SUPER 36Wikasitha Watha Kamale
Live Performances · 3
▶LiveNaveesha Sooriyaarachchi - Wikasitha Watha Kamale (විකසිත වත කමලේ) | Live On Chat & MusicNaveesha Sooriyaarachchi
▶Liveවිකසිත වත කමලේ Vikasitha watha kamale Indika Liyanage Live Cover අම්පාර සිහිනයකි රෑIndika Liyanage Official Channel
▶LiveWikasitha Watha Kamale | Amal Perera Live with RAMZES (විකසිත වත කමලේ) RAMZES Live BandRAMZES Live Band
Cover Versions · 12
▶CoverWikasitha watha Kamale (විකසිත වත කමලේ)Dilhara Nandasiri
▶Coverවිකසිත වත කමලේ (Reggae Cover) - wikasitha watha kamaleANDARAZ
▶Coverවිකසිත වත කමලේ | අමල් පරේරා ,Vikasitha wathakamale cover by Amal PereraBeing Lankan
▶CoverWikasitha Watha | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | විකසිත වත කමලේProf. Sanath Nandasiri
▶CoverWikasitha Watha Kamale | විකසිත වත කමලේ | Female Cover Version | Tribute to Sanath Nandasiriහිත ගාව | HITHA GAWA
▶CoverVikasitha watha kamale (විකසිත වත කමලේ) - Sanath Nandasiri | Original SongPlay LK Music
▶CoverWikasitha Watha Kamale (විකසිත වත කමලේ) Sanath NandasiriLanka Hits
▶CoverWikasitha Watha Kamale | විකසිත වත කමලේ | EDM Track | Ceylon KuveniCeylonKuveni
▶Coverවිකසිත වත කමලේ - Reggae VersionVibe Music Hub
▶CoverWikasitha Watha Kamale - විකසිත වත කමලේ (Sanath Nandasiri - සනත් නන්දසිරි)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverWikasitha Watha Kamale - Sanath Nandasiri , විකසිත වත කමලේ - සනත් නන්දසිරිdkarawita
▶CoverWikasitha Watha Kamale | විකසිත වත කමලේ | Sanath Nandasiri Sinhala Reggae Cover @ReggaecrboyReggae cr boy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Vikasitha Watha Kamale LyricsVikasitha Watha Kamale Lyrics Englishවිකසිත වත කමලේවිකසිත වත කමලේ ගීතයේ පද පෙළLyrics With TransliterationUdesh Indula SongsUdesh Indula LyricsIndula LyricsClarence Wijewardena Composer