Bara Bage Nagi

Song Details: Singer & Composer Information
Bara Bage Nagi Lyrics in Sinhala (බර බාගේ නැගී ගී පද) and English by Bandula Wijeweera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Bara Bage Nagi
👁️ VIEWS
1

Bara Bage Nagi Lyrics

Bara bage nagi kandu hel
Pasu karamin yanena mangala gamane
Preethi vemin yasa raban sural pada
Vaya natati satute//

Udata udu viyan yatata pawada
Kula sirita mul thana di//
Kandan ena me rubara landune//
Kande deviyange pihitai

Bara bage...

Mangala poruwe tahanchi jayagena
Suba nakathin ashtaka kiyala//
Manala yuwalata asiri pathuwe//
Jaya mangala gee gayala

Bara bage...

බර බාගේ නැගී ගී පද

බර බාගේ නැගී කඳු හෙල් 
පසු කරමින් යනෙනා මංගල ගමනේ 
ප්‍රීති වෙමින් යස රබන් සුරල් පද 
වයා නටති සතුටේ//

උඩට උඩු වියන් යටට පාවඩ 
කුල සිරිතට මුල් තැන දී//
කැන්දන් එන මේ රූබර ළඳුනේ//
කන්දේ දෙවියන්ගේ පිහිටයි 

බර බාගේ...

මංගල පෝරුවේ තහංචි ජයගෙන 
සුබ නැකතින් අෂ්ටක කියලා//
මනාල යුවලට ආසිරි පැතුවේ//
ජය මංගල ගී ගයලා 

බර බාගේ...

Frequently Asked Questions

Who sang Bara Bage Nagi?

Bandula Wijeweera performed Bara Bage Nagi. Bandula Wijeweera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Bara Bage Nagi complete lyrics?

You can find the complete Bara Bage Nagi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Bara Bage Nagi?

Bara Bage Nagi has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ බර බාගේ නැගී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ බර බාගේ නැගී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Bara Bage Nagi LyricsBara Bage Nagi Song LyricsBara Bage Nagi Lyrics Englishබර බාගේ නැගී Lyricsබර බාගේ නැගී ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Wijeweera SongsBandula Wijeweera LyricsWijeweera LyricsWijeweera Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Bara Bage Nagi" or discuss the lyrics with other music lovers.

Loading comments...