Eka Yaye Lyrics by Bandula WijeweeraEdward JayakodySunil Edirisinghe
Eka Yaye (එක යායේ) is a Sinhala song sung by Bandula Wijeweera, Edward Jayakody, and Sunil Edirisinghe. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by H.M. Jayarathne. This page presents the Eka Yaye lyrics in Sinhala script (එක යායේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eka Yaye |
|---|---|
| SINGER | Bandula Wijeweera, Edward Jayakody, Sunil Edirisinghe |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | H.M. Jayarathne |
| VIEWS | 51 |
| UPDATED |
Eka Yaye Lyrics
eka yaaye kaka vatee - ekaa wage ekata hiti
eka pavule upan lese - kala arakshaa...
naas lanuwa damanavalu - karattayaka badinavalu
apata hitiya lapati kaekulu naambara vassaa...
geta aa kala tikiri liyaa numba vevilu kabaragoyaa..
lidata giyath avasarak gannata vevee..
dala galavaa athe tiyaa numba natawayi ee lamayaa
panavaalaa darunu danda bandhana neethi..
eka yaaye kaka vatee.../
valata vetunu ekaa yakaa valatama aeda ganu misakaa
valen udata ennata atha dennata kaemati..
naedee hitawathak nati ee gena hituwoth yeheki
kasaade nam kasaaya hari titta behethaki..
eka yaaye kaka vatee.../එක යායේ ගී පද
එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටි
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...
ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීති..
එක යායේ කකා වැටී.../
වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමති..
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..
එක යායේ කකා වැටී.../
Performances of Eka Yaye
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Yaye” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverඑක යායේ... || උද්දික | සාරංග | ඉසුරු || full song || at Hiru TV Copy chat 2019Uddika Fans
▶CoverChamara Weerasinghe - Eka Yaye එක යායේ - MooN ChannelMooN (මූන්)
▶CoverEka Yaye Kaka Weti - Sunil Edirisingha | Edward Jayakody | Bandula Wijeweera (එක යායේ කකා වැටී)Sinhala Songs 3000
▶CoverEka yaye kaka weti, Sunil Edirisinghe, Edward Jayakody and Bandula WijeweeraShirantha Samarappuli
▶Coverඑක යායේ කකා වැටී ගීතය ඉඳුනිල් සමඟ රෝස් Flashback පිරිස්යාලේදී ගැයූ අයුරුGanga Video Team
▶Cover2020 Beri Bara Ft Eka Yaye Remix| DJ Madhush Gd ft moNkey_muSicZhakila
▶Covereka yaye kaka wati | එක යායේ කකා වැටී | Edm Remix SongSC-VIBE
▶Coverඑක යායේ කකා වැටී (Cover) | Eka Yaye Kaka Wati Female Cover | DNBeatzz | Remix 2025DNBeatzz
▶Coverඑක යායේ කකා වැටී | Eka Yaye Kaka Wati Bongo Cover Song |Bongo RuwanBongo Ruwan - බොංගො රුවන්
▶CoverEka Yaye Kaka Wati (එක යායේ කකා වැටී ) | Indunil & Chamara | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverEka Yaye එක යායේ - Chamara Weerasinghe with FlashbackCeylon Videos
▶Coverඑක යායේ කකා වැටි Eka yaye kaka wati indunil andramana with centigredz ishanCHATHU MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Yaye LyricsEka Yaye Lyrics Englishඑක යායේඑක යායේ ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Wijeweera SongsBandula Wijeweera LyricsWijeweera LyricsH.M. Jayarathne ComposerPrema Keerthi De Alwis Lyricist
