Hitha Hila Na Muranduyi Lyrics
“Hita heelaa nae muranduyi, thana thana avidinavaa” (හිත හීලෑ නෑ මුරණ්ඩුයි, තැන තැන ඇවිදිනවා), Hitha Hila Na Muranduyi (හිත හීලෑ නෑ මුරණ්ඩුයි) lyrics: a Sinhala love song sung by Bandula Wijeweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is හිත හීලෑ නෑ මුරණ්ඩුයි ගී පද, and many know it simply as Hita heelaa.
| SONG | Hitha Hila Na Muranduyi |
|---|---|
| SINGER | Bandula Wijeweera |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 12 |
| UPDATED |
Hitha Hila Na Muranduyi Lyrics Singlish
Hita heelaa nae muranduyi - thana thana avidinavaa
Hithena hithena thana navathinavaa
Hita igilenavaa kaashmeeraye sudu hima kandu atharae
Maa thani venavaa paa yuga davanaa nirudaka vaeli katharae
Maa saenahenavaa maa piya landage baendi saenasumi sisilae
Hita hinahenavaa maa maga thota di dutu landa ruva madalaeහිත හීලෑ නෑ මුරණ්ඩුයි ගී පද
හිත හීලෑ නෑ මුරණ්ඩුයි - තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා
හිත ඉගිළෙනවා කාශ්මීරයේ සුදු හිම කඳු අතරේ
මා තනි වෙනවා පා යුග දවනා නිරුදක වැලි කතරේ
මා සැනහෙනවා මා පිය ළඳගේ බැඳි සැනසුමි සිසිලේ
හිත හිනැහෙනවා මා මග තොට දී දුටු ළඳ රුව මඬලේRelated Songs and Tags
Hitha Hila Na Muranduyi LyricsHitha Hila Na Muranduyi Lyrics Englishහිත හීලෑ නෑ මුරණ්ඩුයිහිත හීලෑ නෑ මුරණ්ඩුයි ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Wijeweera SongsBandula Wijeweera LyricsWijeweera Lyrics