Athuru Mithuru Dambadiwathuru Lyrics by Bandula Wijeweera
Athuru Mithuru Dambadiwathuru (අතුරු මිතුරු දඹදිවතුරු) is a Sinhala song sung by Bandula Wijeweera. This page presents the Athuru Mithuru Dambadiwathuru lyrics in Sinhala script (අතුරු මිතුරු දඹදිවතුරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Athuru Mithuru Dambadiwathuru |
|---|---|
| SINGER | Bandula Wijeweera |
| VIEWS | 51 |
| UPDATED |
Athuru Mithuru Dambadiwathuru Lyrics
Athuru mithuru dambadivathuru angili genapu podi daethata
Maha bara vaeda thawa huru nae walawwe haamu
Ane punchi duwata urana nowen walawwe haamu...
Daana paaramithaa piru vesathuru raju lesin nowe
Mage baala doniwa mama maedurata evwe
Ane sama velaa asanu maenavi walawwe haamu...
Athuru mithuru dambadivathuru...
Bakki karattayaka naegi akurata yana bebila dae
Punchi duwage kaekulu sitath handaa vaetevi
Ane sama velaa asanu maenavi walawwe haamu...
Athuru mithuru dambadivathuru...අතුරු මිතුරු දඹදිවතුරු ගී පද
අතුරු මිතුරු දඹදිවතුරු ඇඟිලි ගැනපු පොඩි දෑතට
මහ බර වැඩ තව හුරු නෑ වලව්වේ හාමු
අනේ පුංචි දුවට උරණ නොවෙන් වලව්වේ හාමු...//
දාන පාරමිතා පිරූ වෙසතුරු රජු ලෙසින් නොවේ//
මගේ බාල දෝනිව මම මැදුරට එව්වේ
අනේ සමා වෙලා අසනු මැනවි වලව්වේ හාමු...
අතුරු මිතුරු දඹදිවතුරු...
බක්කි කරත්තයක නැගී අකුරට යන බේබිලා දැක//
පුංචි දුවගේ කැකුළු සිතත් හඬා වැටේවි
අනේ සමා වෙලා අසනු මැනවි වලව්වේ හාමු...
අතුරු මිතුරු දඹදිවතුරු...//
Performances of Athuru Mithuru Dambadiwathuru
Cover versions, live performances, and reality-show contestant performances of “Athuru Mithuru Dambadiwathuru” on YouTube.
Cover Versions · 8
▶CoverAthuru Mithuru Damba Diwathuru | අතුරු මිතුරු දඹදිවතුරු | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverAthuru Mithuru | අතුරු මිතුරු දඹදිවතුරු | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverAthuru Mithuru Dambadiwathuru - අතුරු මිතුරු දඹදිවතුරුPremakeerthi Gee
▶Coverඅතුරු මිතුරු දඹදිවතුරු Mithuru#Nuhuru Huruwa
▶CoverAthuru Mithuru Dambadiwathuru (අතුරු මිතුරු දඹදිවතුරු) Beauty life pre school 2022 @KuruwitaROSHAN WEDDING STUDIO VIDEO
▶Coverඅතුරු මිතුරු දඹදිවතුරු | Athuru Mithuru Dabadiwa | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverඅතුරු මිතුරු දඹදිවතුරු/ATHURU MITHURU -ෆ්‍රෙඩී සිල්වා, ව්ක්ටර් රත්නායක, වින්සන්ට් ප්‍රේමසිරිHarmony Collection
▶Coverඅතුරු මිතුරු දඹදිවතුරු | Athuru Mithuru DambadiwathuruNostalgic Sound
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athuru Mithuru Dambadiwathuru LyricsAthuru Mithuru Dambadiwathuru Lyrics Englishඅතුරු මිතුරු දඹදිවතුරුඅතුරු මිතුරු දඹදිවතුරු ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Wijeweera SongsBandula Wijeweera LyricsWijeweera Lyrics