Premaye Namayen Lyrics by Bandula Wijeweera
Premaye Namayen (ප්‍රේමයේ නාමයෙන්) is a Sinhala song sung by Bandula Wijeweera. This page presents the Premaye Namayen lyrics in Sinhala script (ප්‍රේමයේ නාමයෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Premaye Namayen |
|---|---|
| SINGER | Bandula Wijeweera |
| VIEWS | 20 |
| UPDATED |
Premaye Namayen Lyrics
Premaye namayen - premaye anuhasin
Bindunu hadavath pemivathunge
Yali suwapath wewa
Dethanaka thaniwi degoda thala yana
Viraha kadulu ganga sidewa
Kumara kumariyan sirawi sitina
Sapiri gewal sema adara pawane
Sanena wiwar wewa
Adara hadavath niwi niwi sanasewa
Doo daruwange pem lowa abhiyasa
Kamipa wi kisi hasarak noma dena
Gini gath hadavath demauwpiyangey
Thethi gath hadavath na mithurangey
Yali suwapath wewa
Adara hadavath yali yali ek wewa
ප්‍රේමයේ නාමයෙන් ගී පද
ප්‍රේමයේ නාමයෙන් - ප්‍රේමයේ අනුහසින්
බිඳුණු හදවත් පෙමිවතුන්ගේ
යළි සුවපත් වේවා
දෙතැනක තනිවී දෙගොඩ තලා යන
විරහ කදුළු ගංඟා සිදේවා
කුමර කුමරියන් සිරවී සිටිනා
සපිරි ගෙවල් සැම ආදර පවනේ
සැනෙන විවර වේවා
ආදර හදවත් නිවි නිවී සැනසේවා
දූ දරැවන්ගේ පෙම් ලොව අභියස
කමිපා වී කිසි හසරක් නොම දැන
ගිනි ගත් හදවත් දෙමව්පියන්ගේ
තැති ගත් හදවත් නෑ මිතුරන්ගේ
යළි සුවපත් වේවා
ආදර හදවත් යළි යළි එක් වේවා
Performances of Premaye Namayen
Cover versions, live performances, and reality-show contestant performances of “Premaye Namayen” on YouTube.
Cover Versions · 10
▶Cover9-10. Premaye Namayen / Dotha Pura -Sahara with Bandula Wijeweera (Sahara Yowun Sajeevi Prasanga 2)Sahara Studio
▶CoverPremaye Namayen - ප්‍රේමයේ නාමයෙන් | Sikamai - සිකාමයිSikamai - සිකාමයි
▶CoverBandula Wijeweera | ප්‍රේමයේ නාමයෙන් | Premaye Namayen | බන්දුල විජේවීර | Original SongSOUND BOARD
▶CoverPremaye Namayen By Bandula Wijeweera With Rajantha MiyesiyaUpul Perera උපුල් පෙරේරා
▶CoverBandula wijeweera Premaye Namayentravel girl SL&DXB
▶Coverප්‍රේමයේ නාමයෙන් Premaye Namayen Bandula VijeveeraSTX Earning
▶Coverප්‍රේමයේ නාමයෙන් (ගීතය වචන සමඟ පුහුණු වීම සඳහා)Sumanasiri Arumapperuma
▶CoverPremaye Namayen / ප්‍රේමයේ නාමයෙන්Sathsara Music
▶CoverRohana Siriwardena - Premaye namayen | රෝහණ සිරිවර්ධන - ප්‍රේමයේ නාමයෙන්MUSIC CLUB
▶CoverPremaye Namayen Premaye Anuhasin (Story Behind the Song) - Bandula WijeweeraSinhala Lyricspedia
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Premaye Namayen LyricsPremaye Namayen Lyrics Englishප්‍රේමයේ නාමයෙන්ප්‍රේමයේ නාමයෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Wijeweera SongsBandula Wijeweera LyricsWijeweera Lyrics