Mage Raththaran Helena (Desaman Malak Wagei) Lyrics
“Suranganawiyak wageyi ahinsakayi ratak vatayi” (සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වටියි): Mage Raththaran Helena (Desaman Malak Wagei) (මගේ රත්තරන් හෙලේනා (දෑසමන් මලක් වගෙයි)) lyrics, a Sinhala love song sung by Bandula Wijeweera and Rohana Baddage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ රත්තරන් හෙලේනා (දෑසමන් මලක් වගෙයි) ගී පද, and many know it simply as Suranganawiyak wageyi.
| SONG | Mage Raththaran Helena (Desaman Malak Wagei) |
|---|---|
| SINGER | Bandula Wijeweera, Rohana Baddage |
| CATEGORY | Love Songs |
| VIEWS | 36 |
| UPDATED |
Mage Raththaran Helena (Desaman Malak Wagei) Lyrics Singlish
(Desaman malak wageyi priyankarayi sukomalayi...//)
Suranganawiyak wageyi ahinsakayi ratak vatayi
Kavuda...... (Mage raththaran helena......////)
Raja bhojana netha mata dennata
Sihin sinindu salu netha mata denanta
Ge dora vathupiti netha garu saruwata
Yanthamata atha divi rakagannata
Kavuda...... (Mage raththaran helena......////)
Desaman malak......
Pasukaramin maha kandu vati oviti
Palu sohon piti rabber vathu badavati
Gal mul wala paya petali vati vati
Mathakai handapane kandan a hati
Kavuda...... (Mage raththaran helena......////)
Desaman malak......මගේ රත්තරන් හෙලේනා (දෑසමන් මලක් වගෙයි) ගී පද
(දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි...//)
සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වටියි
කවුද...... (මගේ රත්තරන් හෙලේනා......////)
රාජ භෝජන නැත මට දෙන්නට
සිහින් සිනිඳු සළු නැත මට දෙනන්ට
ගේ දොර වතුපිටි නැත ගරු සරුවට
යාන්තමට ඇත දිවි රැකගන්නට
කවුද...... (මගේ රත්තරන් හෙලේනා......////)
දෑසමන් මලක්......
පසු කරමින් මහ කඳුවැටි ඕවිටි
පාලු සොහොන් පිටි රබර් වතු බඩවැටි
ගල් මුල් වල පය පැටලී වැටි වැටි
මතකයි හඳපානේ කැන්දන් ආ හැටි
කවුද...... (මගේ රත්තරන් හෙලේනා......////)
දෑසමන් මලක්......Related Songs and Tags
Mage Raththaran Helena (Desaman Malak Wagei) LyricsMage Raththaran Helena (Desaman Malak Wagei) Lyrics Englishමගේ රත්තරන් හෙලේනා (දෑසමන් මලක් වගෙයි)මගේ රත්තරන් හෙලේනා (දෑසමන් මලක් වගෙයි) ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Wijeweera SongsBandula Wijeweera LyricsWijeweera Lyrics