Kaliyuga Kaleta Upanna (Raigamayai Gampalayai) LyricsbyBandula WijeweeraRohana Baddage
Kaliyuga Kaleta Upanna (Raigamayai Gampalayai) Lyrics in Sinhala (කලි යුග කාලෙට උපන්න (රයිගමයයි ගම්පළයයි) ගී පද) and English by Bandula Wijeweera and Rohana Baddage. This page includes the Sinhala lyrics and English transliteration. Kaliyuga Kaleta Upanna (Raigamayai Gampalayai) is a Sinhala song performed by Bandula Wijeweera and Rohana Baddage. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Kaliyuga Kaleta Upanna (Raigamayai Gampalayai) |
|---|---|
| SINGER | Bandula Wijeweera, Rohana Baddage |
| VIEWS | 40 |
| UPDATED |
Kaliyuga Kaleta Upanna (Raigamayai Gampalayai) Lyrics
Kali yuga kaaleta upanna nuwanakkarayo dennek
Ataramagadi muna gahila maara gahak yata indagatte
(Ekek Raigama paththe anika Gampola paththe......//)
Kohomada e paththe thorathuru
Hari girisme... e paththe...
Eheta thadin vessa vahinava......
Ape paththe maha kakulwo podi evunta
Kelin yanda kiyala denava
(Mokadda kiuwe...)
Ape paththe maha kakulwo podi evunta
Kelin yanda kiyala denava
E kiuwe maha kakulwo kelin athata gaman karanava
Nae nae podi evunta yanda kiyanava
Kohoma vunath pahu venakota
Podi evunta puluwan venava
Mona pissuda.... un okkoma harahata yanava........
Kali yuga kaaleta......
Kohomada e paththe thorathuru
Eheta vessa... e paththe...
Ehe gini rasneta paayanava.....
Ape paththe me kaaleta gangvathure oru
Padagena ehe mehe yanava
(Mokak kiuwa....)
Ape paththe me kaaleta gangvathure oru
Padagena ehe mehe yanava
E kiuwe sada paharath baye nathiva oruva padinava
Nae nae purudu nisa oruven yanava
Balagenayi oruva peralunoth karadara venava
Peralunothin.... peralunu pita hondai kiyanava.......
Kali yuga kaaleta......කලි යුග කාලෙට උපන්න (රයිගමයයි ගම්පළයයි) ගී පද
කලි යුග කාලෙට උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්
අතරමගදී මුණ ගැහිලා මාර ගහක් යට ඉඳගත්තේ
(එකෙක් රයිගම පැත්තේ අනිකා ගම්පොළ පැත්තේ......//)
කොහොමද ඒ පැත්තේ තොරතුරු
හරි ගිරිස්මේ... ඒ පැත්තේ...
එහෙට තදින් වැස්ස වහිනවා......
අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට
කෙළින් යන්ඩ කියලා දෙනවා
(මොකද්ද කිව්වේ...)
අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට
කෙළින් යන්ඩ කියලා දෙනවා
ඒ කිව්වේ මහ කකුළුවෝ කෙලින් අතට ගමන් කරනවා
නෑ නෑ පොඩි එවුන්ට යන්ඩ කියනවා
කොහොම වුණත් පහු වෙනකොට
පොඩි එවුන්ට පුළුවන් වෙනවා
මොන පිස්සුද.... උන් ඔක්කොම හරහට යනවා........
කලි යුග කාලෙට......
කොහොමද ඒ පැත්තේ තොරතුරු
එහෙට වැස්ස... ඒ පැත්තේ...
එහේ ගිනි රස්නෙට පායනවා.....
අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු
පැදගෙන එහෙ මෙහේ යනවා
(මොකක් කිව්වා....)
අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු
පැදගෙන එහෙ මෙහේ යනවා
ඒ කිව්වේ සැඩ පහරෙත් බයක් නැතිව ඔරුව පදිනවා
නෑ නෑ පුරුදු නිසා ඔරුවෙන් යනවා
බලාගෙනයි ඔරුව පෙරළුනොත් කරදර වෙනවා
පෙරළුනොතින්.... පෙරළුණු පිට හොඳයි කියනවා.......
කලි යුග කාලෙට......
Related Songs and Tags
Kaliyuga Kaleta Upanna (Raigamayai Gampalayai) LyricsKaliyuga Kaleta Upanna (Raigamayai Gampalayai) Lyrics Englishකලි යුග කාලෙට උපන්න (රයිගමයයි ගම්පළයයි)කලි යුග කාලෙට උපන්න (රයිගමයයි ගම්පළයයි) ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Wijeweera SongsBandula Wijeweera LyricsWijeweera Lyrics