Depa Nagannata Lyrics by Bandula Wijeweera
Depa Nagannata (දෙපා නගන්නට) is a Sinhala song sung by Bandula Wijeweera. This page presents the Depa Nagannata lyrics in Sinhala script (දෙපා නගන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Depa Nagannata |
|---|---|
| SINGER | Bandula Wijeweera |
| VIEWS | 16 |
| UPDATED |
Depa Nagannata Lyrics
Depa nagannata hita nathuwa
Pemi viman mese binda da
Mage lowe sanda hiru nivila
Tharu rae kadulu seluwa
Kisiweku nae hadawatha niwana
Oba hera ma soyana
Kisi dina ma sitha oba deka nae
Hadawatha nae haduna
Ma obe senehasa deka nae
Thanikama ma langa thani wenawa
Ma thani wena yame
Rae sihine hamu wi aye
Oba ma wen wenawa
Ma yali mehi thani wenawaදෙපා නගන්නට ගී පද
දෙපා නගන්නට හිත නැතුවා
පෙමි විමන් මෙසේ බිඳ දා
මගෙ ලොවේ සඳ හිරු නිවිලා
තරු රැයේ කදුළු සැළුවා
කිසිවෙකු නෑ හදවත නිවනා
ඔබ හැර මා සොයනා
කිසි දින මා සිත ඔබ දැක නෑ
හදවත නෑ හඳුනා
මා ඔබෙ සෙනෙහස දැක නෑ
තනිකම මා ළඟ තනි වෙනවා
මා තනි වෙන යාමේ
රෑ සිහිනේ හමු වී ආයේ
ඔබ මා වෙන් වෙනවා
මා යළි මෙහි තනි වෙනවා
Performances of Depa Nagannata
Cover versions, live performances, and reality-show contestant performances of “Depa Nagannata” on YouTube.
Cover Versions · 12
▶CoverDepa Nagannata By Bandula Wijeweeraceylonlion
▶CoverDepa Nagannata | Bandula Wijeweera | දෙපා නගන්නට හිත නැතුවාCharana TV
▶CoverBandula Wijeweera | දෙපා නගන්නට | Depa Nagannata | බන්දුල විජේවීර | Original SongSOUND BOARD
▶CoverDepa Nagannata By Bandula WijeweeraSagara Ubeyrathne
▶CoverDepa Nagannata | දෙපා නගන්නට | Bandula Wijeweera | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverDepa Nagannata Hitha Nethuwa by Bandula Wijeweera Excerpts from Torana ArchivesTorana Video Movies
▶CoverBandula Wijeweera - Depa Nagannata Cover by Lasitha PussellaDeshal Pussella
▶Coverදෙපා නගන්නට- බන්දුල විජේවීර | Depa Nagannata - Bandula WijeweeraRidma Yathra
▶CoverBandhula Wijeweera - Depanagannatasudasingha
▶CoverBandula Wijeweera: Depa NagannataInfoLankaMiyuruGee
▶CoverDepa nagannata hitha( දෙපා නගන්නට හිත නැතුවා) /බන්දුල විජේවීරKosala Mihira
▶CoverDepa NagannataRohana Weerasinghe - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Depa Nagannata LyricsDepa Nagannata Lyrics Englishදෙපා නගන්නටදෙපා නගන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Wijeweera SongsBandula Wijeweera LyricsWijeweera Lyrics