Ridi Nimnaya Lyrics by Bandula Wijeweera
Ridi Nimnaya (රිදී නිම්නය) is a Sinhala song sung by Bandula Wijeweera. This page presents the Ridi Nimnaya lyrics in Sinhala script (රිදී නිම්නය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ridi Nimnaya |
|---|---|
| SINGER | Bandula Wijeweera |
| VIEWS | 15 |
| UPDATED |
Ridi Nimnaya Lyrics
Ridi nimnaya kadulu nimnaya
Obaya mage jeevithaye
Nodutu nimnaya
Obaya mage jeevithaye
Meewithen thol mathwa yanawa
In ma hadhawatha nisala wenawa
Nisala sithuwili vikal wenawa
Eyin sithuwili sasala wenawa
Kawuru kawada kese kiwada
Thamburu hiru duthu vigasa nopipeda
Baora wenasak nathiwa saruwada
Apata himi thana kumak kohi wedaරිදී නිම්නය ගී පද
රිදී නිම්නය කදුළු නිම්නය
ඔබය මගෙ ජීවිතයේ
නොදුටු නිම්නය
ඔබය මගෙ ජීවිතයේ
මීවිතෙන් තොල් මත්ව යනවා
ඉන් ම හදවත නිසල වෙනවා
නිසල සිතුවිලි විකල් වෙනවා
එයින් සිතුවිලි සසල වෙනවා
කවුරු කවදා කෙසේ කීවද
තඹුරු හිරු දුටු විගස නොපිපෙද
බඔර වෙනසක් නැතිව සැරුවද
අපට හිමි තැන කුමක් කොහි වෙද
Performances of Ridi Nimnaya
Cover versions, live performances, and reality-show contestant performances of “Ridi Nimnaya” on YouTube.
Cover Versions · 12
▶CoverRidee Nimnaya Kandulu Nimnaya | රිදී නිම්නය කඳුළු නිම්නය | Bandula WijeweeraCharana TV
▶Coverරිදී නිම්නය කඳුළු නිම්නය - Ridee Nimnaya Kandulu NimnayaHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶Coverරිදී නිම්නය කදුලු නිම්නය . ridi nimnaya ladගී Hp
▶CoverRidee Nimnaya | රිදී නිම්නය | Bandula Wijeweera | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverBandula Wijeweera | රිදී නිම්නය | RIdee Nimnaya | බන්දුල විජේවීර | Original SongSOUND BOARD
▶CoverNeth Fm Ridee Nimnaya රිදී නිම්නය....dilshan live
▶CoverRidee nimnaya (Original) - Bandula Wijeweera රිදී නිම්නය - බන්දුල විජේවීර Original cassette versionTones N Tunes
▶Coverරිදී නිම්නය කඳුළු නිම්නය | Ridee Nimnaya | Naveesha Perera | Bandula Wijeweeraහිත ගාව | HITHA GAWA
▶CoverPooja Umashankar With Neth Fm Ridee Nimnaya රිදී නිම්නය For Kusa PabaPooja Umashankar's Portal
▶Coverබන්දුල විජේවීර (රිදී නිම්නය)Athula Vipull Gunasekara
▶CoverRIDEE NIMNAYA KADULU NIMNAmaheshi kausalya
▶Coverරිදී නිම්නය කඳුළු නිම්නය ( කැසට් පටය ට ගැයූ ගීතය) වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridi Nimnaya LyricsRidi Nimnaya Lyrics Englishරිදී නිම්නයරිදී නිම්නය ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Wijeweera SongsBandula Wijeweera LyricsWijeweera Lyrics