Punchi Kale Api Lyrics by Bandula Wijeweera
Punchi Kale Api (පුංචි කාලේ අපි) is a Sinhala song sung by Bandula Wijeweera. The lyrics were written by Chandradasa Rajapaksha. This page presents the Punchi Kale Api lyrics in Sinhala script (පුංචි කාලේ අපි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punchi Kale Api |
|---|---|
| SINGER | Bandula Wijeweera |
| LYRICIST | Chandradasa Rajapaksha |
| COMPOSER | Bandula Wijeweera |
| VIEWS | 59 |
| UPDATED |
Punchi Kale Api Lyrics
(Punchi kaale api sindu kiyapu hati
Panchiye mata mathakai
Punchi patikkita vechchi poronduwa
Ira handa wage mathakai...//)
(Indumathee umbe lassana handa ruva
Mage hite andila...//)
(Ruwata ruwak netha umbe ruva wage
Mechchara kal dekal...//)
Punchi kaale api....
(Nandala mamala kadamalu aragena
Enavalu leli balan...//)
(Aewessa naekan kiyana aaden
Bahak nodi indapan...//)
Punchi kaale api....
(Ranchu pitin umbe kaendan yannata
Eavi noyaa indapan...//)
(Mangala mohotaka thalipili aragena
Langadima man ennam...//)
Punchi kaale api....පුංචි කාලේ අපි ගී පද
(පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියේ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉර හඳ වගෙ මතකයි...//)
(ඉන්දුමතී උඹේ ලස්සන හැඬ රුව
මගේ හිතේ ඇඳිලා...//)
(රුවට රුවක් නැත උඹේ රුව වාගේ
මෙච්චර කල් දැකලා...//)
පුංචි කාලේ අපි....
(නැන්දලා මාමලා කඩමළු අරගෙන
එනවාලු ලේලි බලන්...//)
(ඇවැස්ස නෑකන් කියාන ආදෙන්
බහක් නොදී ඉඳපන්...//)
පුංචි කාලේ අපි....
(රංචු පිටින් උඹ කැන්දන් යන්නට
ඒවී නොයා ඉඳපන්...//)
(මංගල මොහොතක තැලිපිලි අරගෙන
ළඟදිම මං එන්නම්...//)
පුංචි කාලේ අපි....Performances of Punchi Kale Api
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Kale Api” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSanduni Rashipraba | Punchi Kale Api (පුංචි කාලෙ අපි) | The Knockouts | The Voice Teens Sri LankaSanduni Rashipraba
▶Reality ShowSanduni Rashipraba | Punchi Kale Api (පුංචි කාලෙ අපි) | The Knockouts | The Voice Teens Sri LankaSanduni Rashipraba
▶Reality ShowPunchi Kale Api - ( පුංචි කාලෙ අපි ) - The Voice Teens Sri LankaBandula Wijeweera
Cover Versions · 12
▶CoverBandula wijeweera with FLASHBACK | බන්දුල විජේවීර Flashback සමග | සුපිරිම පරණ සිංදු ටිකක්THARUZ SHORTS OFFICIAL
▶CoverPunchi Kale Api Sindu Kiyapu Hati - Bandula Wijeweera (පුංචි කාලෙ අපි සිංදු කියපු - බන්දුල විජේවීර)Sinhala Songs 3000
▶CoverPUNCHI KALE API SINDU KIYAPU HATI | පුංචි කාලෙ අපි | EDM COVER | RK AI BEATSRK AI BEATS
▶Coverපුංචි කාලේ අපි කැරොකෙ|Punchi Kale Api Keroke|බන්දුල විජේවීර කැරොකෙ|Bandula Wijeweera KerokeK U S KEROKE SONGS
▶Coverpunchi kale api sindu kiwa heti පුංචිකාලේ අපි සින්දු කියපු හැටි - බන්දුල විජේවීරmedawela studio මැදවෙල
▶Coverපුංචි කාලේ අපි සුපිරිම ඩොල්කි පාරක එක්ක Punchi Kale Api Dholki Style | | 0774969886 | 0706500089Dholki Video
▶CoverPunchi Kale Api | පුංචි කාලෙ අපි | Bandula Wijeweera | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverPunchi Kale Api (පුංචි කාලේ අපි) | Jayawardane Kavikara | Derana 60 Plus Season 06 | Top 40Derana 60 Plus
▶CoverPUNCHI KALE API SINDU KIYAPU HATI | පුංචි කාලෙ අපි | EDM COVER | RK AI SOUNDRK AI SOUND
▶Coverපුංචි කාලේ අපි සින්දූ කියපු හැටි (Punchi Kale Api) | Cover by LPR_MUSIXLPR MUSIX
▶Coverපුන්චි කාලෙ අපි/Punchi Kale Api - බන්දුල විජේවීර Bandula Wijeweera in DCHema Prasanna Bambarende
▶CoverPunchi Kale Api Sindu Kiyapu Heti | Bandula Wijeweera | පුංචි කාලෙ අපි සිංදු කියපුMusic_රසය
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Kale Api LyricsPunchi Kale Api Lyrics Englishපුංචි කාලේ අපිපුංචි කාලේ අපි ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Wijeweera SongsBandula Wijeweera LyricsWijeweera LyricsBandula Wijeweera ComposerChandradasa Rajapaksha Lyricist