Kula Gedarin Dumbara Kandu Wetiye Lyrics by Bandula Wijeweera
Kula Gedarin Dumbara Kandu Wetiye (කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ) is a Sinhala song sung by Bandula Wijeweera. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Victor Rathnayake. This page presents the Kula Gedarin Dumbara Kandu Wetiye lyrics in Sinhala script (කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kula Gedarin Dumbara Kandu Wetiye |
|---|---|
| SINGER | Bandula Wijeweera |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 47 |
| UPDATED |
Kula Gedarin Dumbara Kandu Wetiye Lyrics
Kula gedarin dumbara kandu vetiyen
Pathi kulayata ada
Kandan enava dumbara menike
Manu kula sirithata pathi kulayata ada
Kandan enava dumbara menike//
Vana lande hangunu muna poddak kola vevi
Gam mandiye
Gaha vel pipi suvandin piri ada pem keli
Vev kandiye//
Vasanavan hari vasanavan////
Kula gedarin...
Damba raththarang hada da sondin kala
Rupayak embumak vageyi
Ohe as vahak netha ho vahak netha
Akaye tharuvak vageyi//
Vasanavan hari vasanavan////
Kula gedarin...//
Vasanavan hari vasanavan////කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ ගී පද
කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ
පති කුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ
මනු කුල සිරිතට පති කුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ//
වන ලන්දෙ හැංගුණු මූණ පොඩ්ඩක් කෝල වෙයි
ගම් මණ්ඩියේ
ගහ වැල් පිපී සුවඳින් පිරී අද පෙම් කෙළි
වැව් කණ්ඩියේ//
වාසනාවන් හරි වාසනාවන්////
කුල ගෙදරින්...
දඹ රත්තරං හැඩ දා සොඳින් කළ
රූපයක් ඇඹුමක් වගෙයි
ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත
ආකහේ තරුවක් වගෙයි//
වාසනාවන් හරි වාසනාවන්////
කුල ගෙදරින්...//
වාසනාවන් හරි වාසනාවන්////Performances of Kula Gedarin Dumbara Kandu Wetiye
Cover versions, live performances, and reality-show contestant performances of “Kula Gedarin Dumbara Kandu Wetiye” on YouTube.
Cover Versions · 7
▶Coverකුල ගෙදරින් දුම්බර කඳු වැටියේ EDM Style | Sri Lanken Old SongAI තාල
▶Coverකුල ගෙදරින් දුම්බර කඳු වැටියේ | දුම්බර මැණිකේ| Kulagedarin dumbara kadu watiye | kandan enawaMishra Beats
▶CoverKulagedarin Dumbara (කුලගෙදරින් දුම්බර කඳු වැටියේ) - Bandula Wijeyweera | Reggae Cover VersionReggae Machan
▶Coverකුල ගෙදරින් දුම්බර කඳු වැටියේකැන්දන් එනවා දුම්බර මැණිකේ Vasana Dancing groupVasana Dancing Group
▶CoverKula Gedarin (කුල ගෙදරින්) - Nonstop Party Mix | LEO MUSIC LK | Best Sinhala Wedding Song CoverLeo Music LK
▶Coverකුල ගෙදරින් දුම්බර කඳු වැටියේ (ගීතය වචන සමඟ පුහුණු වීම සඳහා)Sumanasiri Arumapperuma
▶CoverKula Gedarin Dumbara Kandu Watiye (Story Behind the Song) - Bandula WijeweeraSinhala Lyricspedia
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kula Gedarin Dumbara Kandu Wetiye LyricsKula Gedarin Dumbara Kandu Wetiye Lyrics Englishකුල ගෙදරින් දුම්බර කඳු වැටියේකුල ගෙදරින් දුම්බර කඳු වැටියේ ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Wijeweera SongsBandula Wijeweera LyricsWijeweera LyricsVictor Rathnayake ComposerSunil Ariyarathna Lyricist