Dolos Mahak Lyrics by Bandula WijeweeraRohana Baddage
Dolos Mahak (දොළොස් මහක්) is a Sinhala song sung by Bandula Wijeweera and Rohana Baddage. The lyrics were written and the music composed by Rohana Baddage. This page presents the Dolos Mahak lyrics in Sinhala script (දොළොස් මහක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dolos Mahak |
|---|---|
| SINGER | Bandula Wijeweera, Rohana Baddage |
| LYRICIST | Rohana Baddage |
| COMPOSER | Rohana Baddage |
| VIEWS | 4 |
| UPDATED |
Dolos Mahak Lyrics
Dolos mahak gathavi yana mohothe
Anthima dawase mediyam ra...
Kawuruth munagahila yannayi aave api denna
Kawuruth munagahila yannayi aave api denna...
Awuruddak thisse kala keede
Mathak wenakotath samahara ewata
Matama hina massine
Awuruddak thisse kala keede
Mathak wena kotath samahara ewata
Mata andenawa massine
(Umba andantepa massine...
Andana ekaa deka hinahente pa massine)...//
Dolos mahak...
Aluth wasaredi alutha nagi ena
Kenek dutuwothin hitha santhosen
Atha dipan massine
Aluth kenek dutuwothin mamath hari aasai
Eth oya kapanna bari atha
Ibintapa massine
(Nagga inimaga peralantepa
Nagina ekaa deka kakulen adintepa)...//
Dolos mahak...
Polen polata giya pol welandamen
Yanthamata wage jam beruna
Eth madai massine
Gona pite hakuruth patawala
Wakkade hakuru hanga thiyala
Hane wechchi de massine
(Dan giya hakurata nadanne
Oya thiyena hakura raka ganne)..///දොළොස් මහක් ගී පද
දොළොස් මහක් ගතවී යන මොහොතේ
අන්තිම දවසේ මැදියම් රෑ...
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා...
අවුරුද්දක් තිස්සේ කළ කීදේ
මතක් වෙනකොටත් සමහර එව්වට
මටම හිනා මස්සිනේ
අවුරුද්දක් තිස්සේ කල කීදේ
මතක් වෙන කොටත් සමහර එව්වට
මට ඇඬෙනව මස්සිනේ
(උඹ අඬන්ටෙපා මස්සිනේ...
අඬන එකා දැක හිනැහෙන්ටෙපා මස්සිනේ)...//
දොලොස් මහක්...
අලුත් වසරේදී අලුත නැගී එන
කෙනෙක් දුටුවොතින් හිත සන්තෝසෙන්
අත දීපන් මස්සිනේ
අලුත් කෙනෙක් දුටුවොතින් මමත් හරි ආසයි
ඒත් ඔය කපන්න බැරි අත
ඉඹින්ටෙපා මස්සිනේ
(නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදින්ටෙපා)...//
දොලොස් මහක්...
පොළෙන් පොළට ගිය පොල් වෙළඳාමෙන්
යාන්තමට වගෙ ජාම් බෙරුණා
ඒත් මදැයි මස්සිනේ
ගොනා පිටේ හකුරුත් පටවාලා
වක්කඩේ හකුරු හංගා තියලා
හනේ වෙච්චි දේ මස්සිනේ
(දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ)..///
Performances of Dolos Mahak
Cover versions, live performances, and reality-show contestant performances of “Dolos Mahak” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverDolos Mahak - Rohana Baddage & Bandula Wijeweera (දොලොස් මහක් - රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර)Sinhala Songs 3000
▶Coverදොළොස් මහක් ගත වී යන මොහොතේ | Dolos Mahak Gatha Vee yana | Rohana ba & Bandula WijeweeraMusic_රසය
▶CoverDolos Mahak Gatha WeelaGee Music
▶CoverDolos Mahak gathavee yana mohothata by Rohana Beddege & Bandula Wijeweera from Torana ArchivesTorana Video Movies
▶Coverදොළොස් මහක් ගත වී ..Harsha Jagoda
▶CoverDOLOS MAHAK (දොළොස් මහක් ගතවී යන දවසේ)Yatagala Rajamaha Viharaya / යටගල රාජමහා විහාරය
▶Coverදොලොස් මහක් - Dolos Mahak | Sinhala Avurudu Song 2026 | දොලොස් මහක් CoverWOOFY
▶Coverදොළොස් මහක් (2018 දියදහර වේදිකාවෙන්) dolos mahak (rohana beddage & bandula wijeweera)සුසිත TV SUSITHA TV
▶CoverDolos Mahak Gathawe Yana Mohethe | Rohana Beddage | Best of Sinhala Song | new songsnew songs
▶Coverදොළොස් මහක් ගතවෙන මොහොතේ DOLOS MAHAK GATHAWENA MOHOTHE - රෝහණ බැද්දගේ සහ බන්ධුල විජේවීරHarmony Collection
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dolos Mahak LyricsDolos Mahak Lyrics Englishදොළොස් මහක්දොළොස් මහක් ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Wijeweera SongsBandula Wijeweera LyricsWijeweera LyricsRohana Baddage ComposerRohana Baddage Lyricist
